Part 09

1.4K 266 198
                                    

He Changed My Life..

( ලස්සන cover එකක් අරන් ආවේ සදූ නංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ලස්සන cover එකක් අරන් ආවේ සදූ නංගි.. ඔයාට ගොඩාක් ස්තුතියි නංගා.... )

💚 අනේ චාන්...

මුළු ගතම වෙව්ලලා යද්දි ඇගම මොකක්දෝ වෙලා යද්දි යීබෝ බයෙන් බයෙන් චාන්ගෙ අතින් අල්ල ගද්දි චාන් යීබෝගේ හිස තමන්ගෙ උරහිසෙ හොවාගත්තෙ අතකින් යීබොගේ කම්මුලත් අතගාන ගමන්මයි...

❤️ හබී.. බය වෙන්නෙපා මන් ඉන්නවනේ...

💚 මට නම් ආයේ ප්ලේන් වල එන්න බෑ.. මොන කරුමයක් ද මේ...

❤️ හී.. හරි හරි ආයේ එන්න ඕන්නෑ.. ආයේ අපි කසාද බදින්නෙ නෑනේ..

💚 තමුසෙට ඉතින් ජෝක්.. කෝ මූණ පොඩ්ඩක් දෙනවා...

❤️ ම්...

💚 ගොන් අලියා....

යීබෝ චාන්ගෙ කම්මුලකට තට්ටුවක් දාලා චාන්ගෙ දෙතොලට තමන්ගෙ දෙතොල තියන් බලන් උන්නෙ චාන්ම වැඩේ පටන් ගන්න කල්...

💚 හපනවකො ඉතින්...

යීබෝ කියන පමාවට ගුවන් යානය ගුවනට එසවෙද්දී චාන් යීබෝගෙ බෙල්ලෙ එල්ලුනේ බෙල්ට් එකත් ගලවලා දාන ගමන්... යීබෝගේ උඩු තොල චාන් හපන්න පටන් ගද්දි යීබෝ චාන්ගෙ යටි තොල හපන්න ගත්තා... යීබෝ අත් දෙකෙන්ම චාන්ව තද කරන් එද්දි මෙහෙම ගොඩාක් වෙලා ඉන්න බැරි නිසා චාන් යීබෝගෙන් ඈත් උනා...

💚 මොකක්ද ඕයී...

යීබෝ මූණත් දෙක කරන් කියද්දි චාන් යීබෝගේ නහය උඩින් හාදුවක් තිබ්බා...

❤️ මන් හබියට ගොඩාක් ආදරෙයී හබී....

💚 තමුසෙ මට මොනවා හරි කරනවද ඕයී...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now