He Changed My Life...
•
•
•
💛 චාන් බබෝ................ඕ........
තමන්ගෙ නිවසට වගේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පාන්දර 9ට විතර ඇතුල් වෙච්ච ශියා කෙලින්ම චාන්ව හොයාගෙන දිව්වේ කුස්සියට..
දැන් අතේ ලෙඩ හොද නිසා කෙල්ල පියාඹලා යන්නේ.. ආයේ හොට බිම ඇන ගත්ත දවසට තමයි ඉතින් මේ කුලප්පුව ඉවර වෙන්නේ...
💛 බේබී.... චාන්.......
💚 මොකා කිව්වා...😡😡😡😡
💛 හරිනේ.. උදේම කන් දෙකට සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි රැකවරණයි ආරස්සාවයී කිව්වලූ...
කුස්සියට චාන්ව හොයාගෙන දිව්ව ශියා දොර ලගම නැවතුනේ කොස්සත් අතේ තියන් රවාගෙන බලන් ඉන්න යීබෝව දැකලා... අපරාදේ කියන්න බෑ අඩුම තරමේ යීබෝ ඉස්සරහාවත් ඔය බබා කෑලී නවත්තපන් කියලා ශියාට කොච්චර කිව්වත් මේ කෙල්ල නෙවෙයි ඒක කනකට ගන්නේ... අද ඉතින් හරි.. ලෝක විනාසේ වගේ තමයි..
💚 මොනවද තමුසේ මුමුණන්නේ...
💛 ලස්සන අයියා බබා ඇයි මේ තලා අරන්.. අනාව්.. එන්න කුචු කවන්න...
ඉක්මනින් තත්වය සමතයකට පත් කර ගන්න හිතන් ශියා යීබෝගේ අතින් කොස්ස පැත්තකට කරලා යීබෝගේ ඇගට හේතුවක් දාද්දි චාන් නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ...
💚 කවුද දැන් චාන් තමුසේගෙ බබා කිව්වේ...
💛 චාන් තමයී..
💚 මොකක්...
❤️ අම්මෝ.. අම්මෝ.. මන් නම් නෑ ඕවට...
අහක ඉන්න චාන් කොල්ලවත් මේවට ඇදිලා එන නිසා චාන් කෑ ගහද්දි යීබෝ ශියාගේ කන ශ්‍රී එෆ් එම් එකට කරකවනවා වගේ කරකවලා චාන්ගේ පස්සත් මිරිකලා සාලේට යද්දී...
💛 ඒ ඇයි බන් ගගා තමුසෙගෙ පස්සම මිරිකන්නේ...
❤️ තමුසෙ ඉද්දි ඉස්සරහා මිරිකන්න බැරි නිසා... මගුල..
💛 ඉතින් මිරිකන්න කියපන්.. මන් නෙවෙයි මීක් කියන්නේ...
ශියා චාන්ගේ ඇගට බර වෙලා රහසින් කියද්දි චාන් කෙල්ලව ලිපේ දාලා පුච්චන බැල්මක් දුන්නේ...
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...