He Changed My Life.. බෝනස්
අවසානයට පෙර..
•
•
•
❤️ හබී.. මන් යන්නද...💚 ආ.. හරි හරි යන්න.. ඔන්න නොකීවා කියන්න එපා.. බදාගන්න බෑ...
❤️ අනේයීයා 😏😏😏 හබී ඔයා නම්.. ඔහොම කියන්නේ ඔයාගේ වාසනාවට පහල වෙච්ච කොම්ලට ඈ...
💚 ඒක තමයි මෙච්චර පරිස්සම් කර ගන්න යන්නේ.. දුප් යන්න...
❤️ පරිස්සමෙන් හබියෝ...
චාන් හෝටල් කාමරයෙන් පිටතට යන ගමන් කෑ ගහන් ගියේ.. යීබෝත් ඉක්මනින් තමන්ගෙ කොන්ඩෙත් හදන් පිටත් උනා කාමරෙන් එලියට...
චාන් නම් දුවලා ගිහින් රූම් නම්බර් 25ට තට්ටු කරද්දි දොර ඇරුන ගමන් කොල්ලා ඇතුලේ...
❤️ චූටික්කියො.. අක්කී කෝ..
" අර ඉන්නේ.. බෝනික්කෙක් වගේනේ චන්ගූ... "
❤️ ආහ්...😳🥺🥺
කන්නාඩිය ඉදිරියේ පිම්බෙන විශාල ගවුමක් ඇදගෙන උන්න තමන්ගේ ප්රාණ සම මිතුරිය.. චාන්ගේ ඇස් වලට කදුළු ආවේ ඒ සරල නමුත් කියාගන්න බැරි තරම් හැඩ කෙල්ලව දැකලා..
ඉතින් යීබෝ කොච්චර බදාගන්න එපා කිව්වත් චාන් කොහොමද මේ හැගීම ගන්ගන් ඉන්නේ..
පණ වගේ යාලුවෙක්.. ඇත්තටම ජීවිතේට සම්පතක්.. ලොකූ නිදානයක්.. ඉතින් යීබෝ හම්බෙන්න කලින් චාන්ගේ ජීවිතේ දුක සතුට හැමදේම බෙදාගත්ත කෙනා තමයි අද මේ මංගල ඇදුමින් සැරසිලා ඉන්නේ..
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...