He Changed My Life.
•
•
•
❤️ අනේ මේක බොන්නකෝ අනේ... 🥺🥺
💚 අනේ තිත්තයි බන්..
තේ කහට කෝප්පයකට දෙහි ගෙඩියක් පෙති කපලා චාන් යීබෝට බොන්න දුන්නත් කොල්ලා බෑ කියලා නලියද්දි අමාරුවෙන් උනත් චාන් යීබෝගේ තේ කෝප්පෙම පෙව්වා.. මොකද චාන් ශියාට කෝල් ගත්තත් කෙල්ලගෙ ෆෝන් එක අද වැඩ කරේම නෑ...
❤️ විකාරනේ හබී ඔයා කියන්නේ.. අර මගුලේ ඉස්සො වඩයක් කවලා තමයි ඔයාට මේම උනේ.. ආයේ නම් ඉස්සෙක් දිහා බලන්නෙ වත් නෑ මගුල.. ඔහොම ඉන්න...
චාන් යීබෝව සාලේ සෝෆා එකේම හාන්සි කරවලා කෝල් එකක් ගත්තේ වන්ග් ට.. හේසු වගේ වැල් බයිලා නොකියා ඉදිවී කියන බලාපොරොත්තුවෙන් චාන් කෝල් එකක් ගත්තා...
❤️ හෙලෝ පපා...
💚 ආයීශ් ඕන්නෑ බන්..
❤️ කට... පපා.. ඔයාට ඇහෙනවද..
" ඔව් චාන් මැණික.. කියන්න පුතේ.. දැන් රූම් එකට ආවේ.. "
❤️ පපා.. හබීට මන් ඉස්සො වඩේ කන්න දීලා එයාගේ බඩ...............
" ඕ..ගෝඩ්.. ඔය කොල්ලට ඉස්සො හොද නෑ කොල්ලෝ.. අයියෝ ඔය පිස්සා ඒක දන්නවනේ.. කිව්වේ නැද්ද ඔයාට..."
වන්ග් ගෙ කතාවත් එක්ක චාන් යීබෝ දිහා රවලා බලද්දි යීබෝ හොර පූසා වගේ බිම බලාගත්තේ දැන් ඉතින් කනක් ඇහිලා ඉදලා ඉවර නිසා...
❤️ නෑ පපා.. ඔයා දන්නවද මේකට කරන්න ඕන බේත.. හොස්පිටල් එක්ක යන්නද.. ඒත් මගෙ අතේ දැන් සල්ලිත් නෑ පපා..
" නෑ නෑ... චාන් මැණික.. මෙහෙම කරන්නකෝ පුතේ.. මගේ කාමරේ යතුර තියෙනවා සාලේ ටීවී එක ලග බිම මල් වාස් එක යට.. ඔයා ඒකෙන් මගේ කාමරේට යන්නකෝ හොදේ.. ලොකර් එක උඩ බෙහෙත් පෙට්ටිය ඇති.. ඒකේ තියෙනවා සිරප් එකක්.. ඒක දෙන්න.. තව තේ කහට වලට දෙහි දාලා දෙන්න.. එයාට අඩු වෙනවා.. මන් ඉස්සරත් ඔය නසරානියට දෙනවා ඕවා.. බෙහෙත් අරන් දුන්නට වැඩක් නෑ චාන් මැණික.. දහ ජරාව බිව්වට ඔය මැටි කොලුවට බේත් බොන්න බෑ වමනෙ යනවා.. "
❤️ අයියෝ මේ හබියනම්.. ඉන්න පපා මන් හබීට ෆෝන් එක දෙන්නම්...
චාන් බලෙන්ම යීබෝගේ අතට ෆෝන් එක දීලා බෙහෙත් හොයන්න දුවද්දි ,
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...