He Changed My Life...
•
•
•
💙 පපා.. මන් කියන දේ අහන්න පපා...
" පිස්සුද ළමයෝ මේ මහ පාන්දර හීනෙන් බය උනා කියලා ගෙදර දුවන්න යන්නේ.. "
💙 පපා.. ගගාට අසනීපයි කියලා ඔයත් කිව්වනේ.. අනේ අපි යමුකො පපා...
" අසණීප උනාට ලොකු ලෙඩක් නෙවෙයිනේ.. අනික චාන් මැණික කොල්ලව ඇහැක් වගේ බලාගන්නවානෙ.. "
💙 ඒ උනාට අපි යමු පපා.. කොහොමත් අපි හෙට යන්නනේ හිටියේ...
පෙරදා රෑ චාන් කෝල් එක කට් කරායින් පසු හේසු දිගින් දිගටම චාන් ගෙ ෆෝන් එකට ට්‍රයි කරත් ලයින් බිසී කියලා වැටෙද්දි හේසුට පිස්සු නොහැදුන ටික විතරයි.. පාන්දර 5ත් වෙලා නින්දක් නැතුව කාමරේ පුරාම පිස්සෙක් වගේ ඇවිදින හේසු අන්තිමට වන්ග් ව හොයාගෙන ගියේ කෝමහරි ගෙදර යන්න හිතන්.. හැමදාම අයියා වෙනුවෙන් වද වෙච්ච හේසුගෙ හිත දැන් වද වෙන්නේ තමන්ගෙම අයියා වෙනුවෙන් නෙවෙයි.. මේ ලෝකේ කිසිම හේතුවක් වගේම කවදාවත් එක් නොවන බැදීමක් වෙනුවෙන්...
" විකාර නැතුව නිදාගන්න හේසූ.. ගගාට ඕනා චාන්ව.. ඉතින් චාන් එයා ලග ඉන්නවනේ.. චාන්ගෙ තුරුලට වෙලා ඉද්දි නිකන්ම ලෙඩ හොද වෙයි.. "
💙 බෑ.. මට යන්න ඕනේ.. ගගා අසනීපෙන් නම් මන් යන්නම ඕනේ.. පපා ඔයා එනවද නැද්ද ,
" යන් යන්.. ෆ්ලයිට් එකක් බුක් කරන්න..."
💙 හරි හරි ඒවා මන් කරන්නම්.. ඔයා ලෑස්ති වෙන්න ඉක්මනින්...
හේසූ කාමරේට දිව්වේ පිස්සෙක් වගේ.. ඉක්මනින් බෑග් එකට ඇදුම් ඔබාගත්ත හේසු යන්තමින් මූණ හෝදන් ඇදුමක් ඇද ගත්තා.. ෆ්ලයිට් එකක් උදේ 7.30ට තියෙද්දි ,
💙 මන් ඒ වෙද්දි පරක්කු වෙලා නැති වෙයි නේද.. මට ඉවසන්න බෑ.. චාන් ගගාගෙ නෙවෙයි මගෙ.. මට සමාවෙන්න පපා.. මන් චාන්ව අරන් කොහේහරි යනවා... 🤣
හේසු පිස්සෙක් වගේ හිනා වෙවි ලෑස්ති උනේ කොණ්ඩෙත් අදින ගමන්මයි.. ඔලුවත් එක්ක ගිනි අරන් වගේ තියෙන්නේ චාන් යීබෝ එක්ක මොනවා කරනවද කියලා හිතලා හිතලාමයි...
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...