He Changed My Life..
( හැමදාම වගේ ලස්සන cover එකක්.. ගොඩාක් ස්තුතියි සදූ නංගා.. )
••
•
💛 හායී...රෝහල් කාමරේ තුරුල් වෙලා කිචි කිචි ගාන ජෝඩුවට දොරට කවුරු හරි තට්ටු කරනවා කියලත් නිනව්වක් නැති වෙද්දි හේසු අපහසුවෙන් හරි ඉතින් ගිහින් දොර ඇරියා...
දොරේ ලොක් එක ඇරපු ගමන්.. දොඩම් ගෙඩි දෙකක් තරම් වත් උස නැති කොණ්ඩෙ නම් ටිකක් දිගට තියෙන බෝල ඇස් තියන හුරතල් වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක් එක අතක් එල්ලගෙන අනිත් අතින් හායී කියද්දි හේසූ කෙල්ලගෙ උඩ ඉදන් පහළටම ස්කෑන් කරා...
💛 චාන් ඉන්නවද..
💙 ඔව්...
💛 මන් ඇතුළට එන්නද..
💙 අල්ලන් ඉදියෙ නෑනේ.. එන්න..
💛 අල්ලගෙන නම් හිටියෙ නෑ.. හැබැයි ඉතින් බහිරවයා වගේ දොර නම් හරස් කරන් ඉන්නවා.. මේකයි ගගා.. මට තාම මිනිස්සු හරහා නම් යන්න හැකියාවක් නෑ.. කරුනාකරලා මාර්ගය මදක් ඉඩ දෙනවද..
දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැතුවට මොකෝ පැයට හැටයි ගැලුමට හැටයි වේගයෙන් වචන රොත්තක් කතා කරපු කෙල්ල හේසු දිහා බලන් ඉද්දි හේසූ ඕන එකක් කියලා ඉඩ දුන්නා..
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...