He Changed My Life..
•
•
•
💚 කෝ ඉක්මනින් එනවා.. අයියෝ මොන්ඩිසෝරි ගෙනියනවා වගේ කැම්පස් ගෙනියන්න වෙලා තියෙන්නේ...
යීබෝ සාමාන්‍ය ඇදුමක් ඇදගෙන පහළට ආවේ හේසූට කන්න දෙන්න... උදේම කාලා බෙහෙත් බොන්න තියෙන නිසා චාන් පාන්දරින් නැගිටලා කෑම හදලා ලෑස්ති වෙන්න තමයි උඩට දිව්වේ.. ඒ අතරේ හේසුට කන්නත් දීපූ යීබෝ බෙරිහන් දෙද්දි චාන් පණ ගලෝගෙන බෑග් එකත් කරේ දාන් දිව්වේ...
❤️ අම්මෝ හරි හරි අප්පා...ඔන්න ආවා...
💙 කාලා යන්න ඩිඩී.. මන් ඔයාට කෑම එකක් දාලා දෙන්නම්...
💚 නෑ නෑ.. ඔහොම ඉන්නවා.. චාන් එක්ක කයියක් ගහන් ඉන්නවා.. මන් කෑම පෙට්ටිය අරන් එන්නම්.. මැණික ඉක්මනින් කාපන් බන්. බස් එක යයි...
❤️ හරි අනේ ඉතින්.. ඔයත් කන්නකෝ..
යීබෝ කුස්සියට දුවද්දි චාන් කෑ ගැහුවත් යීබෝ නෙවෙයි ආයේ හැරුනේ..
💙 එයා කෑවා මෝඩයෝ .
❤️ හෑ... මන් නැතුව...
💙 ජෝඩු දාලා රෑට කනවා.. දැන් පරක්කුයි නේද.. ඉක්මනින් කන්න.. ආ කිරි එකත් බොන්න...
❤️ තන්කූ...😊😊
කටේ කෑමත් පුරවගෙන චාන් කිරි එකත් බොනවා.. හේසූ පර්ස් එක අරන් සල්ලී මේසේ උඩින් තියද්දි..
❤️ ඇයී...
💙 එද්දි කඩචෝරූ කන්න..
❤️ හී.. තැන්කූ ඈ.. ඔයාටත් ගේන්නම්කෝ මන්..
💙 මුරුක්කු ගේන්න...
❤️ හරියෝව්....
යීබෝ එද්දි චාන් නැගිටලත් ඉවරයි...ඉක්මනින් බෑග් එක අස්සට කෑම එක එබුව යීබෝ ,
💚 මන් එනකල් නිදාගන්න.. කල්පනා කරලා අහු වෙන්න එපා.. දෙනවා බෙල්ල කැඩෙන්න..
යීබෝ හේසූ ලගට ගිහින් හිස අත ගාලා බෙරිහන් දෙද්දි හේසූ හීබෝගේ බඩට මූණ හේත්තු කර ගත්තා.. චාන් සපත්තු දෙක දාන් කෑ ගහද්දි යීබෝ හේසුටත් කියලා යන්න පිටත් උනා...
💚 යන් යන්.. පරක්කුයි යකෝ..
❤️ ඉතින් ඉන්නකෝ අප්පා.. කෑම ගහනවනේ...
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...