He Changed my life...
•
•
•
Cover එක යස්වී අක්කගෙන්...ගොඩාක් ලස්සනයි අක්කෝ...
•
•
තෙදිනක් ගෙවිලා ගියේ වන්ග් නිවස සම්පූර්ණයෙන්ම කනපිට හරවන ගමන්... ගෙදරට අලුතින්ම බඩු තොගයක් ආවේ නිවාඩු දවසෙ කකුල් කරේ තියාගෙන ටීවී බල බල යීබෝ සාලේ ඉද්දී...
💚 අඩෝ අඩෝ...තව්සෙලා කවුද.. නැන්දම්මා බලන්න වගේ කොහෙද මේ යන්නේ...
" ආ...එන්න එන්න ගනන් ගන්නෙපා.. මගෙ පුතාගේ නට් ලූස්.. කෝ එන්නකෝ මගෙ පස්සෙන්... "
මිස්ටර් වන්ග් බඩු උස්සන් ආව මිනිස්සු උඩට එක්ක ගෙන යද්දි යීබෝ කටත් ඇද කරගෙන බලන් උන්නේ යකඩෝ දැන් මන් පිස්සෙකුත් වෙලාද කියලා හිතන ගමන්මයි...
ඔක්කොම බඩු බාහිරාදිය තමන්ගෙ කාමරේ පැත්තට උස්සන් යනවා දැක්ක යීබෝ කලබලෙන් නැගිටින්න ගිහින් කාපට් එකත් පැටලිලා බිමත් වැටුනා... කොල්ලා විදුලි වේගෙන් දිව්වේ තමන්ගෙ කාමරේට...
💚 පපා මේ ඇයි...
" ආ.. චාන් මැණික ආවාම ඉතින් මේ කාමරේ මේ තියෙන බඩු මදිනේ... මන් අලුතින්ම බඩු ගෙන්නුවා...."
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...