☘️ 04 Chapter ☘️

341 76 9
                                    

" බෝ බෝ.. ඔයා ඇයි මාව දාල ගියෙ අනෙ.. "

" මන් ඔයාව දාලා අවෙ නැ අනෙ.  කොහොමත් ඉතින් එතන මන් ඉදලා වැඩක් නෑනෙ... එයා ඔයාගෙ පස්සෙන්නෙ එන්නෙ නැතුව මන් පස්සෙන් යැ.."

" යිබො මන් තරහයි.. මොකා මගෙ පස්සෙන් ආවත් මට වැඩක් නැ. ඔයා තරම් මට ඔය එක උරචක්කරමාලයක්වත් වටින්නැ.."

" පුහ්.. "

" පුහ් නෙමේ හරිද. දෙන්නෙ පයින් දෙකක් ආයෙ මාව ඔයාගෙ තැන්වල තනියම දාලා අවොත් .."

" හ්ම්.. ආයෙ එහෙම කරන්නෙ නැ.."

" උම්මා.. මන් ඔයාට අදරෙයි බෝබෝ"

එයා හැමදාම මට එහෙම කිවා..එයා එහෙම කියන වාරයක් පාසා මගෙ හිතේ බලාපොරොත්තු ගොඩක් මැවෙනකොට එයා මන් ලගින්ම හිටියා. එත් අපි හොදම යාලුවො..

මට තාමත් මතකයි එයාව මට හම්බ උනේ යුනි එකෙ පලවෙනිම දවසෙ රැක් එකෙ පෝලිමෙ ඉන්නකොට . අපි දෙන්නගෙ රැක් එක විදිහට අපි දෙන්නටම උනේ එකිනෙකාව වැලදගෙන විනාඩි පහක් තනි කකුලෙන් හිටගෙන ඉන්න. ඉතින් එදා ඒ අහඹු වැලදගැනීම මට ඕනි උනෙ මගෙ ජීවිතේම කර ගන්න.

එ උන දේට අපි එදා ලැජ්ජා උනාවත් අපි දෙන්න පහුවදා ඉදන් හොදම යාලුවො උනා. අපි දෙන්නම කරෙ එකම සබ්ජෙක්ට් වෙනකොට අපි දෙන්නටම ඔනි උනෙ එකට හැමදේම කරන්න.. එදා ඉදන් දවස් ගෙවෙනකොට අපෙ යාලුකම ශක්තිමත් උනා වගෙම එයා මාත් එක්ක එකම අපාර්ට්මන්ට් එකක නැවතුනා. එයා මන් ලගට එන එනකොට මන් එයාව දැක්ක පලවෙනිම මොහොත ඉදන් ඒ හැගීම් පිරුනු ඇස් දෙකට හා දත් දෙකට, ඒ හුරතලේට ආදරේ කරා.. හැගීමක් දැනීමක් නැතුව තිබුන මගෙ ජීවිතේට එයා හැගීමක් වෙලා ආවා..

                                ❤😉







Waiting For Forever  ( One Shot )Where stories live. Discover now