☘️ 16 Chapter ☘️

295 74 7
                                    

"යිබෝ.. මේක ඔයාට.. හරියටම සති දෙකකින් උදේම එන්න ඔනි ඔන්න ඔයා තමා මගෙ දෙවෙනි මනමලයා..තව දෙන්නෙක් ඉන්නවා එත් ඔයා නැතුවව මන් මෙ දේ කරන්නෙ නැ යීබෝ..මගෙ හොදම යාලුවා මන් ලගම ඉන්න ඔනි මෙ දේට.. "

" හ්ම්.."

" උම්මා..මන් ආදරෙයි යීබෝ"

"ඔය හිත ගැන දැන දැන උනත් මට එක නොකර ඉන්න බැරි උනා යීබෝ.. මන් කොහොමද ඔයා නැති තැනක ජීවත් වෙන්නෙ?මන් කොහොමද එ දෙ කරන්න හිත හදා ගන්නෙ ? මන් දන්නවා මන් ආත්මාර්ථකාමී වුනා..එත් මට ඔයාව ඔනි මගෙ යීබෝ..

" මන් ආදරෙයි යීබෝ" මේ ලෝකෙ මන් කියන්න ආසම වචන ටික විහිලුවෙන් වගෙ උනත් හැමදාම හදවතින්ම ඔයාට කියපු ඒ වචන ටික තමා මන් මෙ ලොකෙ අසම දෙ යීබො.. එදත් ඒ වචන ටික මන් කීවෙම හදවතින්ම යීබො...

ඒ ගෙවුන සති දෙක මන් උන්නෙ මැරුන කෙනෙක් ගානට යීබෝ..ඔයාව බලන්න එන්න බැරුව ඔය හිත රිද්දපු තරම දරා ගන්න බැරුව මන් විදෙවා යීබො..මන් අසරණ උනා ...

එ වගෙම එදා මගෙ වෙඩින් එක කියන දවස.. මට ඔනි උනා මගෙ අතෙ ලුසී වෙනුවට ඔය අතේ එල්ලිලා ජීවිත කාලෙම එකට යන්න පොරොන්දු දෙන්න.. හැමදාම බලන් හිටියා වගෙ ෂියාවො නාමය කාටවත් නොදී වැන්ග් කොටස මගෙ නමට ඉස්සරහින් දාගන්න.. ඒත් එදත් ඒක හීනයක් උනා යීබෝ.....

උදේ ඔයා ආව වෙලේ ඉදන්ම ඔය මූන අසරන උනු හැටි නොදැක්කා නෙමේ යීබෝ එත් මට හිතුනා ඔයාට එක මාව අමතක කරන්න හොද දෙයක් වෙයි කියලා.. හැමදෙම ඕඩර් එකකට වෙනකොට මම කරෙ බොරු මවා ගත්ත හිනාවකින් හැමෝම රවට්ටපු එක යීබෝ...

ඔව් මගෙ සැනසීම ඔයා ගාව තියනකොට වෙන කෙනෙක්ගෙ වෙන්න යන මම හිටියෙම බොරු හිනාවකින් සැරසිලා.මගෙ හැමදේම ඔයා ගාවින් නැවතිලා තිබුනා යීබෝ.. ඔයාත් නොදැනිම...

                               ❤😉

Waiting For Forever  ( One Shot )Tahanan ng mga kuwento. Tumuklas ngayon