☘️ 14 Chapter ☘️

292 76 8
                                    

  

     "හරියටම අපේ එන්ඩ් සෙම් එකේ.. ඔව් ඒ කාලෙ තමා එක උනේ. මන් හිතුවා ඔයාට මගෙ හැගීම් ගැන කියනවා කියලා උනාවත් ඒ කාලෙ තිබුන වැඩ වගෙම ලුසී මගෙ පස්සෙන් ආව නිසා ඒ දේ මට ඔයාට කියා ගන්න බැරි උනා යීබෝ..."

"ඔයා ආවෙ නැති එක දවසක මාව කට්ටියක් පැහැර ගත්තා යීබෝ.. එදා ඔයා හිටියෙ නැ යීබෝ.. ඒ .. ඒ ලුසීගෙ තාත්ත . එයා මට කීවා ලුසීව පිලිගන්න කියලා. ලුසී මන් ගැන උමතුවෙන් වගෙ කියනව කීවා මෙ අවුරුදු හතර පුරාවට එයා මන් ගැන පිස්සුවෙන් ලු හිටියෙ යීබෝ. එයාගෙ පපා එයාට ඔනි හැමදෙයක්ම දෙන නිසා එයාට ඔනි උනෙ මාවත් කොහොම හරි ලුසීට කැමති කරවන්න.."

"එත් මම බැ කීවා යීබෝ..මන් කොහොමද ඔයාව අතාරින්නෙ? මගෙ හුස්ම වගෙ ඉන්න ඔයාව මන් කොහොමද අතාරින්නෙ? ඉතින් මන් බැ කීවා.  එ. එත්. එත් දන්නවද යීබෝ එයාගෙ පපා මට කීව දේ..? එයා කීවා. එය කීවා ඔයාව මරනවා කියලා කීබෝ.. එයාලා මාව බ්ලැක්මේල් කරා. ඉතින් අන්තිමේදි බෙරෙන්න බැරිම තැන ඔයාගෙ පන වෙනුවෙන් මන් ලුසීව තෝර ගත්තා යීබෝ.. මන් මාව අතෑරලා ඔයා වෙනුවෙන් එයාව තෝරගත්තා යීබෝ .."

"දවස් ගේනකොට ඔය හිතට මාව අමතක කරවන්නම මන් වෙනස් උනා වගෙ පෙන්නන්න ගත්තා යීබෝ.. ලුසී එක්ක ඇවිදින්න යනවා කියලා කාටත් හොයා කොහෙ හරි තනියම ඉදලා අඩලා එන්න මන් පුරුදු උනා මගෙ ලියෝ.. ඔයා මන් වෙනුවෙන් ගෙදර දුක් වෙනකොට ඔයා වගේම මමත් ඒ දුක කියා ගන්න විදිහක් නැතුවම අසරන උනා මගෙ යීබෝ.."

"දන්නවද ඒක හරිම අමාරුයි.."

                              ❤😉




Waiting For Forever  ( One Shot )Donde viven las historias. Descúbrelo ahora