ඔබ දුටු ඒ මුල් දිනයේ
සිදු වූ හැමදේ.....තාලෙට ගියක් ගයමින් කරාමය විවුර්ත කලේ අන්කවරෙකු හෝ නොව කිම් ටේයොන්ග්මය. නමුත් පුදුමයකි.විටෙක තනිව සිනාසෙන ඔහු තවත් විටක බරැති සුසුම් සලන්නේ තම සිතේ ඇති විඩාව වේදනාව පිට කර හරින්නාක් සේය.
මද උනුසුම් දිය තම සිරුර පුරා ගලා යන්මට ඔහු ඉඩ හැරියේය.ඔහු ප්‍රිය කලේ එම උනුසුම් හැගීමටය.නමුත් හදිසියේ විදිමින් සිටි ඒ සිනිදු හැගීම් ඔහු පා කල හැරියේ තදින් වසා සිටි දෑස් හරිමිනි. එක්වරම ඔහුගේ මනසට ආවේ තමා පෙර කෝපයෙන් ඇමතූ කුඩා බනියාය. ඔහු නොදැනුවත්ව ම ඔහුගේ මුවෙහි සියුම් සිනා රැල්ලක් ඇදී යන්නට විය.ඔහුට අවශ්‍ය වූයේ ඒ කුඩා බනියා කෝපගැන්වීමටය. එය ඉතා හාස්‍යජනක වූ අතර ඔහු මෙසේ කිසිදින තව අයෙක්ව අපහසුතාවයට පත් කර සිනා සී නොතිබීමද සුවිසේශී විය. එම සුරතල් බනියාගේ පින්තූරය දකිනා සෑමවිටම තමාගේ හදගැස්ම වේගවත් වන්නේ මන්දැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කලේය. නැත ඔහුගේ සිත එයට ද පිලිතුරක් නොදුන්නේය.
නමුත් අවසානවාට හෝ වාසනාවට ඔහු අද තමන් ඉදිරියේම සිටි බව ඔහුගේ විශ්මයට හේතු විය.පෙර එය තමාගේ සිතලුවක් බව සිතා පසක් කලත් එය සත්‍යයක්ම වීම ඔහු අපේක්ශා නොකලේය.
ktv typing ....
Hi
Boy
Sexyyyy
BananaaaaaJk⚡
Seen
Hey boy👋👋
අඩෝ👋
බනියෝ
බනානෝ🙉
බටානෝTyping....
Omg...🏃
මොකද
ඔයා කොහේද ඇයි සීන් කරලා රිප්ලයි නොකලේ
මන් බිසී
ඕ god මොනාද වැඩ මාත් help කරන්නද?
Im god for it😏
(මතකතේ)
ඕන්නෑ
Noo baby I can
Noo

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Фанфик🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...