තව කෙනෙක් ඉර පායන දිහා බලාගෙන හිටියේ වශී වෙලා නෙවෙයි එපා වෙලා..
.
.
.
.
.
.
.
.කිම් ටේහියොන්ග්
එයාට දැන් දවස්ගානක ඉදලා හොද නින්දක් ලබන්න බැරි උනා.. ඒකට හේතුව උනේ එයාගේ අසල්වැසියෝ...
ටේ කියන්නේ ගොඩක් කොළපාට පරිසරයකට නැත්නම් නිස්කලංක පරිසරයකට ගොඩක් ආදරය කරන කෙනෙක් වගේම ගොඩක්ම සරලව නිදහසේ ඉන්න කැමති කෙනෙක්.. ඉතින් එයා එයාගෙ ශොප් එකට ටිකක් ලගින් තියෙන මේ ගම්බද පරිසරයේම ජීවත් වෙන්න හිතුවා...
වැඩිය මිනිස්සු නැති ජනාකීර්ණ නොවූ සරල ගම්මායේම කුඩා නිවසක් මිලදී ගත්තේ ඒ සරල කම නිසාමයි..
ඔහු එහි පදිංචි වී මාස ගානක යනතුරුම නිස්කලංක ව තම වැඩකටයුතු කරන් ගියත් ළගදි ඉදන් මේ හැමදේම කනපිට ගැහුනේ එයාගේ නිස්කලංක ජීවිතේ උඩුයටිකුරු කරමින්..
දවසෙම කම්පැනි එකේ වැඩ කරලා මහන්සි වෙලා රෑ දහයට විතර එන ටේ තමන්ගේ රෑ කෑම අරගෙන නිදාගන්න යන්නේ රෑ දොලහට විතර...
ඉතින් මේ දවස් ටිකේම එයාට නින්ද යාගෙන එනකොටම එයා ට ඇහැරුනා🙂
Tae pov
හම්මෝ පට්ට මහන්සී...
අද දවසෙම අර මඟුලක් කරානේ ඉතින්මන් යොන්ටෑන්වත් එයාගේ චූටි බෙඩ් එකෙන් තියලා ඇදට වැටුනා... හම්මේ දැනෙන සනීපේ....like heaven...
මන් ස්ලීපින් මියුසික් එකකුත් ෆෝන් එක්න් දාලා ඇස් පියා ගත්තා...
ඩං ඩං ඩුම් ....
ඩුම් ඩුම් ඩුම්..
ස්ලාං...
මොන හු@&#
ටේ උඩගිහින් බිම වැටුනේ කන ලගින් ඇහුනු මහා සද්දෙට..කවුද යකෝ මහ රෑ තොවිල් නටන්නේ..
පිජාමා එක පිටින්ම කොල්ලා දිව්වා එළියට මේ සද්දෙ ගැන හොයන්න..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රැදී සිටින්න මිතුරනී😌

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fiksi Penggemar🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...