අදත් සේරම යොන්ගියාගේ ගෙදර... උදෙ ඉදන් තැන් තැන් වල වැටිලා පෝන් ඔබනවා..
යොන්ගියා ආවේ හායි ගාලා ඇරලා තිබුන දොරත් හිමීට වහගෙන.... දොර කතා කරානම් කියාවි මේ දවස් ගානටම මහා සද්දෙන් මේ නසරානියෝ ටික දොර වහන් ගියපු හැටි ගැන..
ඒ බන් කුකියා
මොකෝ
කුකියා ගහන් ඉදපු හෙඩ්සෙට් එකෙන් එක කනක් ගලවලා ඇහුවේ මරන් කන්න ආපු මනුස්සෙයෙක් දිහා බලන්න වගේ බලාගෙන..යොන්ගියා නිසා හොදයි ඉතින්..අන්න අද උදේ නම් උබේ අර ටොයිලට් බ්‍රශ් එක ශොප් එකේ හිටියා.. ඒ ඉතින් යොන්ගියගේ කොක්ක...හෝබියා
අන්න එතකොට නම් මල් දහ අටක් විතර පිපෙන තරමට ඒ මුනේ හිනාව..
අනේ සිරාවට දැන් සතියක් තිස්සේ මන් එයාව දැක්කේ නෑනේකෝමත් උබට ඉතින් සාංකාව වගෙනේ
එයා ලස්සන වෙලාද හෝබි
ආයෙත් අහලා ඌ අපායට දාපු ස්ටෝරියක් වගේ හිටියේ ඔය යස අගේට
අනේ මේ මගේ කෝෆි බෝයිට අනං මනං කියන්නෙපා හොදේ
එහෙම කියාගෙනම අපේ ජන්කුවා ගිහින් පැන්නා සෝෆා එකට..ජින් කොච්චර කෑගැහුවත් සෝෆා එකට කකුල තියලා උඩ ඉදන් පනින එකනේ කරන්නේඅනං මනං නම් වානා
මට ටොයිලට් බ්‍රශ් එකමයි ඕනා..
ඔන්න ඉතින් ජිමින් කන්නයි යන්නේ..දැන් දවස් ගානක ඉදන් ජිමිනා මේක කියලා තමයි කුකියව ඇහැරවන්නේ..ආහ් මෙන්න
යොන්ගියා ඇවිත් දිග් කරේ හතරට පහට හයට නමමපු කොලයක්මොකක්ද මේ
සතියක් තිස්සේ තොපි මගේ ගෙදරම කනවනේ..අනික දැන් උබේ මූඩ් එක ෆික්ස් කරගන්න විදියකුත් නැති එකෙ මන් පොඩි සර්ච් පාරක් දැම්මා..
කිම් ටේහියොන්ග්
A4 කොල බාගෙක චූටිම චූටි අකුරින් ලියලා.. මේ කොලේ ඉඩ නෑ වගේ නෙතකින්..
ජිමිනත් දුවගෙන ආවේ කොලේ මොකක්ද බලන්න
ඒ කවුද?මුගේ ටොයිලට් බ්‍රශ් එකේ නම බන්
ටේ කියන්නේ කිම් ටේහියොන්ග් ද? ඒ ඇවිත් නම්ජූන්..කෝමත් ටිකක් මොලේ වැඩියෙන් තීන්නේ එයාටනේ..

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Hayran Kurgu🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...