මට කියනවද පුතා මේ සම්බන්දෙට -
අවුරුදු අටක් පපා..
ජින් එකපාරටම මැදින් පැන්නේ එයාගේ ආදරණීය පපා එයාවයි නම්ජුන්වයි විතරක් වෙනම ගෙන්නගෙන කතා කරන අතරේ..
ඔෆීශියල් විදියට ජින් කෙලින්ම ගිහින් පපාට කියුවා.. එයාගේ පපා ප්රයිම් මිනිස්ටර් උනාට... කොරියාවටම... එයාට ඒ ඉන්නේ එයාගේ පපාම විතරයිනේ... එවෙලෙනම් ප්රයිම් මිනිස්ටර්ට කැස්සක් ආවා.. හරියට බඩ ඇතුලේ ඉදන් කුනාටුවක් එනවා වගේ සයිස් එකටම... සන්සුන් උනු පලවෙනි හුස්මෙන්ම එයා දෙන්නටම තනියම කතා කරන්න ඕන කියලා කතා කරා.... තනියම කියුවට නම්ජින් කපල් එක ඇතුලේ ඉන්නකොට දොර ළගට වෙලා කන තියාගෙන අනිත් හතර දෙනාම පෝළිමට ඉන්නවා...
මැරෙනකම් එකට සටන් පාඨය ඉදිරියට !
කුකියා රහසින් කියුවෙ එයාලගේ මේ රහස් පරීක්ශක වැඩේට ගැම්මක් ගන්න..
ඊයා.. උදේ දත් මැද්දේ නැද්ද ?? ගඳේ බෑ ඕයි..
ජිමිනයි හෝබියි දෙන්නම නහය තද කරලා වහගත්තා.. හෝබිට නම් වමනෙට එන්න ඔන්න මෙන්න වගේ....
ඩිස්ගස්ටින්...ඊව්..🤢
හෝබි අමාරුවෙන් හුස්ම අල්ලන් කියුවා..
අරූ කියුවෙ අවුරුදු 8ක් කියලද?🤔
යොන්ගියා හිටියේ භාගෙට පියන් ඉන්න එයාගෙ චූටී ඇස් දශමයක් විතර ලොකු කරගෙන..
අටක් ??😲
ජිමින් ආයේ ඇහුවා...🐱 : මන් හිතුවෙ උන් යාලු වුනේ කැම්පස් එකේ දි කියලනේ..
🐰 : ලොකු හියුන් මටත් එහෙමනේ කියුවේ...
කුකී සුට්ටක් හිමීට කියුවේ කට තද කරගෙන..🦄 : මුන් එතකොට ලව් කරේ.. ප්රයිමරි ක්ලාස් වලදි ද..?
යොන්ගියි හෝබියි ජිමිනයි තුන් දෙනා මූනට මූන බලාගත්තා.. ලොක්කයියා වැඩේ අනාගත්තවත් ද...
හියුන් බොරුවක් කියලා තියෙන්නෙ.. අර අර... දැක්කද බෙල්ල කැරකුවා.. තඩි පචයක් කියුවම ඔහොම කරනවා...😏

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfiction🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...