ටේයි ජැකියයි දෙන්නම සෝෆා එකේ වාඩි වෙලා ලොකු කයියක්..ඒ අරූද බන්???
කවුද හුත්ටෝ දන්නේ..
ජැකියා කියුවේ සෝෆා එකෙන් නැගිටින ගමන්.. ඒ එක්කම ටෙත් නැගිටලා පස්සෙන් ගියේ මේ පස්නේ ගැන කිය කිය..මඩ ගහපු වෙලේ හිටියේ නැද්ද...
ඒ උනාට මට මතකයි ඒ වගේ එකෙක් ඉදියා වගේ..
ජැකියා සාලේ පුරාම ඇවිදිනවා..ඊට පිටිපස්සෙන් නැට්ට වගේ ටේ ඇවිදිනවා..සුවර් ද බන්...
ආයේ ටේ ඇහුවේ ජැකියගෙන්..ඌනේ ඉතින් රහස් පරීක්ශකයා..ඇහුවම කියන්නේ පොලීසියේ කියල නම් මේවා පුලුවන් වෙන්න ඕනනේ..මෙහෙම කරමු අරුන්ට දැන්ම එන්න කියමු..
ටේ කියුවේ ආයෙත් පෙරහැර වගේ ජැකී පස්සේ යන ගමන්..දැන් උන් ඇවිත් මොනා කරන්නද..
උන් ඇවිත් මට උදව් කරාවිනේ....
ටේ අඩන්න වගේ මූන හදාගෙන කියද්දි ජැකියා දැම්මේ ඩෝන්ට් කෙයර් ලුක් එකක්..Teeen teenn
මොකෝ යකෝ හෙට එන්නම්..!!
ඩයල් කරපු නම්බර් එක ටිකක් වෙලා රින්ග්ස් ගිහින් ආනසර් කරේ නැත්ජ් නිසා ටේ ආයේ ආයේම අරගත්තා...තුන් ඔආරක් විතර ගන්නකොට හෙලො කියන්නෙත් නැතුවම එහා පැත්තේ එකා කඩන් පැන්නා..
තත්වේ බරපතලයි..
ජැකියා පෝන් එක ළං වෙලා සද්දෙන් කියුවා..
පොඩි උන් ලව් කරන්න ගියාම ඕම තමයි බබා...
ඒක ඇහුනම නම් ටෙට මල පැන්නා.. ලව් එක තමයි ඉතින් ඒ උනාට නෝන්ඩි දාන්න ඕන්නෑනේ කලින් කරපු මඟුලක් නෙවිනේ..
අනේ මේ උබ හිටපන් බල්ගේරි බමුණා..තොට මන් නැත්නම් ලීසාව සෙට් වෙයි...කළගුන සලකපන් බල්ලෝ!!
ජැකියා ආයේ අයිස් ක්රීම් එකක් අරන් එන අතරේ ටේ මහ හයියෙන් කෑගගහා බනින්නේ බෝගම්ට...
කලින් කතා කරලා හෙට එන්න කියුවට දැන් නම්ජුනුත් ඉන්න නිසා ආයේ මුන් දෙන්නට එන්න කියන්න හැදුවේ ආරාක්ශාවට.. පොලීසිය ඉන්නවා තමයි ඒත් බයයිනේ..ඉතින් උදේ වෙද්දී එන්නම්..කෑගහන්නෙපා යකෝ..!
එහා පැත්තෙන් බෝගම් ආයේ කියුවා..

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...