ලයි ලලයි මදැයි මා ලව් කලා..
ලයි ලලයි මදැයි මා පෙම් කලා
ලයි ලලයි ඈ ගියේ වෙන්වෙලා
ලයි ලලයි මන් මෙහේ තනි වෙලා..හප්පටසිරි!!
ෆන්කි ඩර්ට්ස්ලට බම්බු ගහන්න කියලා පස්ස ගැලවෙන්නම මේ සෙට් එක නටනවා..
ඇන්ටිලා එක්ක ඩාන්ස් දාපු ලීසා එතනින් හිමීට කැපිලා පැන්නේ එයාගේ හස්බනුයි අතීසාර මිත්‍රයෝ දෙන්නා ලගට..
දෙන්නෙක්???
නෑ නෑ එසේ නොවේ..!
තාම එක්කෙනයි..
අනිත් කෙනා තාම ප්‍රේමය නිසා අර චූටු කුකූ ගාව කිච වෙනවා..
ඒක ටේගේ භාශාවෙන් කියනෝනම් එතන වෙන්නේ එහෙම කිච වීමක් නෙවෙයි.. ප්‍රේමය හමුවේ ටොපෙක් විදියට යුතුකම්
ඉශ්ට කිරීමක්.. පුහ්!!ඇයි ජන්කුක් එහෙම ඇහුවේ?
හිත ඇතුලින් මූව ගේට් එකෙන් එළියට දෙපාරක් දාලා පයින් ඒ බෝල පස්සට හතර පාරක් ගහන ගමන් ටේ ඇහුවා..මොකද කරන්නේ අහන්නේ මන් මෙතන හිටගෙන ඉන්නේ!!
ආදරය කියන්නේ ලබා ගැනීමක් නෙවෙයි..
ඒක තනිකරම-
ටේ හිත හිත හිටියේ තොලත් හපාගෙන මේ ටේ ටිකක් නපුරුයි.. නාහෙට අහන්නෑ.. ඒත් මේ පොඩි එකෙක් ඉස්සරහ පල් වෙවී කුනු වෙනවා.. ටේගේ නම්බුව විතරක් නෙවෙයි කොෆි ශොප් එකේ නම්බුවටත් මේකෙන් බලපෑමක් වෙනවා...ර්ර්..මෙන්න මෙහේ වරෙන් අන්න උබේ ආසම සින්දුව!!
එතකොට මේකට කියන්න පුලුවන් ප්‍රේමය ඉදිරියේ තවත් පච වීම කියලා..
හිත හිත ඉදපු එක මගින් නැවතුනේ ජැකියා ඇවිල්ලා අතින් ඇදපු නිසා..
මු මෙච්චර ලයින් දෙන එකේ ගිහින් නටනවා කියලා හිතාගෙන කුකීව එහෙම්ම එතන දාලා ටේ ජැකියා එක්ක ස්ලෝමෝශන් ටයිප් එකෙන් දිව්වා.. මෙහෙම වැඩ කරලා තව නම්බුවකුත් හොයනවා.. මෝඩ ටේහියොන්ග්!!කුකියා කට ඇරන් බැලුවේ එයාගේ සදාරණීය ක්‍රශ් එක දුවපු විදිය දිහා..
මොකා.. ඒක නිකන් සමනලයෙක් වගේනේ අප්පා..අත් දෙකත් වන වන.. මන් හිතුවේ මන් බොටම් වෙයි කියලනේ.. මේ ටේටේට..
අයියෝ මේ මෝඩය නම්.. කුකියා හිනා වෙවී ජින් ලගට ගියා..ඔය සින්දුව ආයේ දාපන් යකෝ!!!
ආසම සින්දුව කියලා ටේව ඇදගෙන එනකොට සින්දුවේ අන්තිම ටික.. මොනා කරන්නද පාටියක් උනත් නැගලා යනවා මේ වගේ පිස්සෝ ආවම....උබ හරි කැතයි යකෝ!!
බලපන් තොගේ මූනේ හැටී!!
උබ ඇවිදිද්දි කක්කුක්ටෙක් වගේ උබ නාන්නෑ උබ ගාව පට්ට ගඳයි..-
ඒ අස්සේ යොන්ගියයි හොබියයි කෑගහනවා.. සින්දුව නැවතුන නිසා හොදටම ඇහෙන්නේ උන් දෙන්නගේ ටකරම් වොයිස් දෙක..!!
නම්ජුනියා ගිහින් ඇන්නම තමයි උන් දෙන්නගේ නාට්යේ නැවතුනේ.. පුදුම පාටියක් මේක..සූට් එකක් දැම්මේ හෙන කාලෙකට පස්සේ....
ලස්සන කෙල්ලෙක් දැක්කා කොක්ටේල් එක මැද්දේ!!!සින්දුවට උපරිම සාධාරනයක් කරන්න බෝගමීයි ජැකියි ටේයි වගේම ජිමිනයි හෝබියිත් මේ ගැන්ග් එකට සෙට් උනා..
මේක වෙඩිමක් උනානේ බන්!!
.
.
.
.
.
.
.
.පාටියක් කියන්නෙත් වෙඩිමක්!!
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍
පාටිය අදිනවට සොරි ඈ..
මන් මේක කාවිදෝ කියලා බයයි ඒකයි උපරිම හිමින් ටික ටික ලියන්නේ..
මේකේ නම its hurt නේ..ඇත්තටම මේක හරිම දුක හිතෙන කතාවක් කරන්න තමා මන් පටන් ගත්තේ.. ඒකයි මේක ලියන්න මට මෙච්චර අමාරු..

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...