එහෙනම් අපි ඔක්කොම එකට යන්..
ජින් එයාගේ දිග ඇඟිලි වලින් ජිමින්ගේ චූටී චබී ඇඟිලි අල්ලගත්තා.... ජිමින් එයාගේ එහා පැත්තේ ඉදපු හෝබිගේ යුනිකෝන් ඇඟිලි අල්ලගත්තේ හරි තදේට.....ඔව් අපි එකටම ඉමු... ඊලග ආත්මෙත් අපි එකටම ඉපදෙමු.. මේ වගේ ඉන්න පුලුවන් එතකොට.....
හෝබි හොඳ හුස්මක් ගන්න ගමන් කියුවා.. සමහරවිට මේක එයාලගේ අවසාන පරිච්ඡේදය වෙන්න පුලුවන් නිසා...මන් ඔයාගේ මූන මතක තියාගන්නම් ජිමින්.. ඔයා හැමදාම මට සහෝදරයෙක් වගේ.....
ජින් ආයේ කියුවේ එයාගේ අත අල්ලන් ඉන්න එයාගේ සහෝදරයා වගේ අන්තිම මොහොත වෙනුවෙනුත් ළගම ඉන්න ජිමින්ට... අවුරුදු ගානක් එකටම ඉදලා එකම කැම්පස් එකේ එයාලා එකම අසයිමන්ට් එක දෙකට තුනට පහට බෙදාගෙන කරපු අතීතේ ජින් මතක් කරේ එක හුස්මට....ජීවිතං අනියතං මරණං නියතං....
හෝබී ආයෙත් මතක් කලා...අමෝර් අමෝර් හිච්චි සහෝ.... !!
උබ කටවහපම්.. ගස් ඉබ්බා !!!!!
ජින්ගේ සහෝදර බැම්ම දිගේ පල්ලෙහාට ලිස්සන් ආපු ජිමින්ගේ සුගාගේ වචන එක්ක ස්ටොප් උනා...ලොකු හියුන් මාත් එනෝ.......ඕඕඕඔ....
කුකී කෑගහ්ගෙන දුවගෙන ඇවිල්ලා පැන්නේ පූල් එකට... !මෙච්චර වෙලා අත් තදේට අල්ලන් ඉදපු ජින් හෝබි වගේම ජිමින් කුකී පැනපු පාර වතුර වලින් නෑ....විලා ගියා.... එකට වතුර යට හුස්ම අල්ලන් ඉන්න කුකිත් එකතු උනේ අන්න ඒ විදියට.... යොන්ගියයි ජූනයි දෙන්නම පූල් එක ලග ඒ කුඩ යට තියෙන පුටු වල වාඩි වෙලා මේ මල කෝලං දිහා බලාගෙන ඉද්දී... මෙච්චර වෙලා ටේ එක්ක කෝල් එකෙ ඉදපු කුකිත් ඒක තියලා දුවගෙන ආවේ ජින්ගේ වචන වලින් මතක් උනු සහෝදර බැම්ම නිසා....
ඔයාලත් එන්න හියුන්.. යනවනම් එකට යන්න ඕන...
වතුරෙන් නැවුනු ජිමින් ආයේ කෑගැහුවෙ උඩට වෙලා ගොඩ සුද්දෝ වගේ ඉන්න යොම්ගියටයි ජූන්ටයි..මට යන්නේ නෑ දෑන්ම..
යොන්ගියා එහෙම කියලා ආයෙම ඇස් පියාගත්තා...ඊයා යකෝ එහෙම එකක් නෙවි කියුවේ..
ඒ කුප්ප වලත්ත කතාව හොඳට තේරුනු හෝබියා ඇස් දෙකේ වතුර පිහි දාලා කියුවා...

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfiction🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...