🐰 : අයියෝ එයා අදත් වෙලාසන ගිහින් නේද
මහ මී හරකෙක් හ්හ්හ් එයාට බැරිද පොඩ්ඩක් කැම්පස් එක ඉවර වෙනකන් ඉන්න..
මහ බූරු හරකෙක් නිකන් එකෙක් නෙවි බූරු කිබුල් හරකෙක්..අදත් උදේ එයා එනකොට හොදටම පරක්කු වෙලා නිසා එයා ලාවට එයාගේ කෝෆි බෝයි ට ඇහැදාගෙන යුනි එකට ගියේ එයා යන්න කලින් යුනි එකෙන් පැනලා එනවා කියලා හිතාගෙනමයි..
අනිච්චේ දුක්ඛේ..
අදත් අපේ බේබි එනකොට කෝෆි බෝයි ලෙප්ට් වෙලා අර වයසක ආන්ටි නම් ඉන්නවා...
මේ දැනෙන දුක වාවගන්න බැරි නිසා කොල්ලා ඒ දුක පිට කරේ පාරේ තීයෙන සූටි සූටි ගල් වලට අපායේ තීන යම රජ්ජුරුවන්ගේ ලැට් එකේ දොර පෙන්නලා..ඒත් ඒකත් වැඩි වෙලා කරන්න බැරි උනේ හැමදාම ඇදගෙන නාන අහිංසක චිමිනියා හෙවත් ජිමිනා බේබිගේ ළගට ගාටන් ආවනිසා...
සුපුරුදු පරිදි තරහ පිට කරන්න හොදම විදිය ළග ඉන්න එකා කියන නිගමනයට බේබී ආවේ චිමිනියා නිසා......
🐥 : ඒයි බේබී කූ
🐰 : මොකද
🐥 : කාට ද යකෝ පිටසක්වලයොන්ගේ නම් කිය කිය බනින්නේ
🐰 : උබේ අම්#ට
🐥 : මොකක්ද තෝ කියුවේ ගස් නරියා
🐰 : අනේ ජිනී ජියුන් මේ චිමිනියා මට මගේ පාඩුවේ ඉන්න දෙන්නෑ හ්හ්...
බේබී කූ තොලුත් අනිත් පැත්ත පෙරළන් අඩාගෙන ගියේ එයාගේ ලොකු අයිය ගාවට.. එයා දන්නවනේ එයාගේ මේ බොරු ඇඩිල්ලට සොක්ජිනා අහුවෙනෝ කියලා.. පව් චිමිනියා හැමදාම අහුවෙන්නේ එයානේ..
ජිමින් මොකද ඔයාට අදත් අපේ වොශ්රූම් එක හෝදන්න ඕන උනා ද? 🤨
හපෝ ඊයා ගියපාර ඔයාගේ අර රෝස පාට ජංගියත් මන්..ජම්ජොග්..
ඉතුරු හරිය ජිමින්ට එයාගේ බඩට දාගන්න උනේ ජින්ගේ අගල් 5ක් විතර දිග ඇගිලියි අඩියක් විතර ලොකු අතයි එයාගේ කටයි මූනයි දෙකම වහගත්ත නිසා..
ජින්ගේ කන්දෙකත් ලාවට රතු වෙලා තියෙනවා ඒ දිග ඇගිලි අස්සෙන් දැකපු ජිමින් කටට ආපු ඉතුරු ටික ගිල ගත්තේ උන්ඩුකපුච්චෙ පිහිටෙන්..
මේ අස්සේ නම්ජුනා නම් ඉදියේ වෙනම ලෝකෙක..මොකද එයා ලොකු ප්රෙහෙලිකාවක ගිලිලා ඒක විසදන්න ගත්තේ මොකක්ද මේ රෝස පාට ජංගියේ කතාව කියලා..
----------------------------------------
හමුවෙමු ඉතින් නැවතත්..
රෝමාන්තික නමුත් රෝමාන්තික නොවන
විශ්වයේ අමුතුම කතා රැසක් තුලින් 🌚💔මගේ අනිත් කතාත් කියවලා වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න බොක්කලා..
මේකටත් කමෙම්ට්ස් ආවොත් මන් ඉතුරු ටිකත් දෙන්නම්..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fiksi Penggemar🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...