හෙලෝ....කෝල් එකක් අරන් තිබුනා..
ලයින් බිසී උන නිසා ගත්තේ නෑ
ඇයි ගත්තේ..
හුස්ම ඕන වෙලාවට හුස්ම ඕන මිනිහට-
ටීංං....
එච්චරයි...!
එච්චර..යි...
එච්චරයි....
..............
හෙලෝ
පලයන් උට්ටෝ යන්න !!!
එච්චරයී....
එච්චර..යි
එච්චර...යි...
අනේ අම්මෝ මගේ බඩ යකෝ!!!..
ගහන්නෙපා යකෝ ජින් අයියේ... මගේ උන්ඩුකපුච්චෙත් හෙලවෙනවා...!!
ෆේස්බුක් එකේ හරි ආදරනීය වීඩියෝ එකක් අල්ලගෙන මුන් නන්ස්ටොප් හිනා වෙනව..( හොයන් බලපල්ලා හිනා කටයි)
අහ්හ් උබලට මට කියන්න බැරි උනානේ..
ජින් ඇඳ උඩ හිටගත්තේ එයාගේ වටේට අනිත් අය රවුමට එය දිහා බලාගෙන ඉන්දෙද්දී..
මේක සීරියස් කේස් එකක්..
කුකී... ස්පෙශලි තෝ මේක අහගනින්..
ජිමින් තොටත් එක්ක....කුකීයි ජිමිනයි මූනට මූන බලාගත්තේ ඇද කරගන්න ගමන්.. මුකුත් කරන්නැතුවම බනිනවනේ.. අනික ටේ දවස් දෙකකට විතර සෝල් ගියපු නිසා කුකී ටේගෙන් ගැලවිලා ආයේ ගෙදරට පාත් උනෙත්.. නරක වැඩක් තියා කුපාඩි වැඩක් කරන්නවත් ඒ දෙන්නට වෙලාව තිබ්බේ නෑ...
මගේ නූනා.... එයා බඳිනවාආආආආආආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!
ජින් යටි ගිරියෙන් අන්තිම ටිකේ කෑගහනකොට කුකීවගේම ජිමිනත් එයාට සපෝට් එකට ආවේ යොන්ගි උඩ ගිහින් බිම වැටෙද්දී.. පූස් නිදි.. හෝබිත් කෑගහගෙන ඇඳ උඩට පැන්නා.. ඒත් තව එක්කෙනෙක් ඉතුරුයි!
නම්ජුනා..... එයා හිටියේ බය බිරාන්ත වෙලා... කට සම්පූර්නෙන්ම ඇරගෙන.. පිත්තාසෙට යනකන් පේනවා.. ඇස් ගෙඩිදෙක එලියට පනින්න ඔන්න මෙන්න..

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfiction🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...