![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. sir Jung🙊❤
___________________________________________
ජිමිනා මල උට්ටයි!!
හෝබියා කෑගහගෙන ගේ ඇතුළට ආව.. දැන් දවස් කීයක්ද මෙ සුගතන්ගේ ගෙදර මුන් යන පාටක් නෑ... ඒ මදිවට ජිනාගේ පැල ටික.දැන් මුල් ඇදලා..ගෙනියන්නම් කියලා ගෙනත් තියපුවා විනාස කරාට පස්සේ ගෙනාපු පැල. කුකීට විතරක් ඉන්න කියුවට අනිත් උන්ටත් යන්න උවමනාවක් නෑනේ..
යොන්ගියා කොට්ටෙන් කන් දෙකම වහගෙන අනිත් පැත්ත හැරුනේ තාම උදේ පාන්දර නිසා..
මොකක් උනේ හෝබි..
ජූනා ඇහුවේ එයාගේ රූම් එකෙන් එලියට එන ගමන්.. ඔව් දැන් එයාලට කියලා වෙනම රූම්ස් පවා තියෙනවා..
අන්න කුකී එහා වත්තට පැන්නා.දැන් පාර දිගේ කෑගගහා එනවා..
දැකපු විදියට හෝබිත් කියුවා..සෙට් එකම සාලෙට ආවේ කුකීගේ පිස්සුව තද උන එක බලන්න.. තාම නෑ....
විනාඩියයි
දෙකයි
.
පහයි..කෝ බන් මූ?
හෝබියා ඇහුවේ නම්ජුනා දිහා බලන ගමන්..
ඒක-
කියන්න හම්බුනෑ නම්ජුන්ට..කොටෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!
වාඩි වෙලා ඉදපු යොන්ගියයි ජිනායි උඩ ගිහින් බිම වැටුනා ඒ සද්දෙට.. ජිමිනත් කට ඇරන් බලන් හිටියේ ඒ කියපු එක ප්රොසෙස් වෙනකන්..
අඩෝ බන් අර ටේටේ ගාව මගේ නම්බර් එක තියනවයි කියුවා යකෝඕඕඔ....
ආපු වේගෙන්ම ජිමිනව උස්සල රවුමක් කරකවලා ආයේ ජිනාව හරහට උස්සගන්න ගමන් කුකී හයියෙන් කෑගැහුවා.. යොන්ගියා ඉක්මන්ට නැගිටලා ලගම තිබුනු කොට්ටයක් අතට ගත්තේ එයාව උස්සන්න ආවොත් කියලා..කියන්න බෑනේ පිස්සු කුක්කා..
උබ විස්තරේ කියනවද නැද්ද කුකී!!
එපාර නම් කුතුහලේ උඩටම ආපු හෝබියා කියුවේ කුකියා බාම්ව උස්සන් බැලේ ඩාන්ස් නටද්දී පව් අහිංසක සතා.. ඌ හරි නම් මේකරන වැඩ වලට මේ ගෙදරින් ගිහින් ඉන්න ඕන..
මන් උදේ ඒ සුදු මූන බලන්න එහා ඇත්තට පැන්නනේ.. ඉතින් හියුන්ග්ලා මන් එයාට කියුවා අද අපේ ගෙදර පාටියක් කියලා...
අන්තිම ටික කියද්දි නම් කුකියා සේප් එකේ නම්ජුන්ට කවර් වෙලා හොර උගුඩුවා වගේ බැලුවේ ජිනා දිහා.. කොහේ තියෙන පාටියක්ද අද!!
මරුනේ යකෝ අද පාටි ද???
ජිමිනා ආයේ කෑගැහුවට ජූනයි ජිනයි යොන්ගියයි නම් හිටියේ කුකියව හොදි කපලා දාලා එහා ගෙදර කිම් ටේහියොන්ග් ට කවන ගමන්..පුදුම ලව් කිරිල්ලක් නේ මේක..
~
ටේ ශොප් එකේ කොනක වාඩි වෙලා හිටපු එයාගේ අපායසහක යාලුවෝ දෙන්නා ගාවට ගියේ බබල් ටී දෙකකුයි ස්ට්රෝබෙරි අයිස්ක්රීම් කප් එකකුත් අරන්.. බෝගමී ලීසයිත් මේ ටේව බලන්න තකහනියක්ම ආවේ මොකක්ද සීන් එක කියලා දැනගන්න.. මූට ඉතින් නැට්ට පෑගෙන්නේ හරි කලාතුරකින් නේ..
එයා ලස්සනයි ද??
ටේ වාඩි වෙන්නත් කලින් අතේ තිබුනු අයිස්ක්රීම් කප් එක ඇදලා ගත්තා..
ඕක මට යකෝ.. මේක බීපන්කෝ!!
ටේ කෑගැහුවේ ලීසා අනිත් පැත්ත හැරිලා ලොකු හැදි දෙකක් කටේ ඔබා ගනිද්දී.. මේක ඉතින් හරිම සාමාන්යයයි.. අනිත් එකාගේ එක රස ඇති කියලනේ හිතන්නේ හුම්..
ලීසගේ අතින් ඇදලා අයිස්ක්රීම් එක අරගන්න ගමන් ටේ ගෙනාපු බබල් ටී එකෙනුත් බාගයක් සුරුස් ගාලා ඇද්දා.. හරිම සාමන්යයි..එයා ශෝක් හා බබෙක් මන් දැම්මේ පොටෝ එකක් අර ගෲප් එකට..
ටේ ආයේ කියුවේ එයාගේ හා පැටියා මතක් වෙලා. ඒ කටත් ඒ වගේ කියුට් උනා නම් කියලා හිතුන පලවෙනි වතාව මේක නෙවෙයි. මේ පන් ලක්ශ හත් දාස් අසූ නවවෙනි වතාව..
🐯 : අද පාටියක් කියලා එන්න කියුවා.. උබලා ඉන්න නිසා යමන්ද මන් යන්න නෙවි හිටියේ..
අඩෝ මරු යමන්.. මටත් එයාව බලන්න ඕන අනේ.. සෝ කියුට් ඇති..
ලීසා එහෙම කියද්දි නම් ටේගේ ඉහේ මල් සීයක් විතර පිපුනා හැබැයි සෝ කියුට් එකට නම්.බකස් ගාලා හිනාවක්.පැන්නා..
.
.
.
.
.
.
.රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍
පාටියට යන්න ලෑස්ති වෙන්න😂

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfiction🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...