#උඹ හොඳින්ද අහන්න
දැන් මට අයිති නෑ..උඹෙ හිනාවක් දකින්න දැන්
මට පුළුවන් කමක් නෑ..උඹෙ කට හඬ අහපු
කාලයක් මතක නෑ..උඹේ හිනාව,උඹේ සතුට
ආයෙ මං නමින්
උපදින එකක් නෑ..දෙයක් අහන්නම්
මට ආදරෙයි කියද්දි
ඔය ඇස් අස්සෙ තිබ්බ
මං වෙනුවෙන් උපන්න
ආදරේ තරම පෙන්නපු
කඳුළු බොරුද..?මට ආදරෙයි කියකිය
මාව ඕනෙමයි කිය කිය
මං නැතුව බෑ කිය කිය
හැමදාම මාව දකින්න ඕන කිව්වෙ බොරුවටද..?මං දෙයක් කියන්නම්...
උඹට ආදරේ කරන්න
තාමත් මට පුළුවන් කියන්න මට බෑ..
ඒත්
කොච්චර අමතක කරා කියලා
හිත හදා ගත්තත්
කොහොමද මම
මාවම රවට්ට ගන්නෙ..
මට එහෙම බෑ..ඇත්ත මේකයි...
ආදරේ තාම එහෙමමයි කියන්න බෑ..
ඒත් උඹ එක්ක ගෙවපු
ඒ ලස්සන කාලය මට
අමතක කරන්න බෑ...අමාරු උඹව අමතක කරන්න නෙවෙයි
උඹ එක්ක ඒ කියෙව්ව වචන
උඹ මට කීව දේවල්
උඹට මාව ඕන වුණු තරම්..
උඹ මාව පරිස්සම් කරපු තරම්..
මතක් වෙන එක දරාගන්න..වෙනසක් නොවෙච්ච
මගේ ආදරේ පුරාවටම
උඹේ පුංචි වෙනස් කමත්
මට හොදට දැනුනා මැණික...කමක් නෑ කියන්න බෑ..
මොකද හැමදාම මතක් වෙන
ඒ මතක අමතක වෙන්නෙ නෑ...
කරන්නත් බෑ ..ඒ අතීතෙට ආදරෙයි..
ඒත් උඹ ගැන තියෙන්නෙ කළ කිරීමක්..හැමදාම මං මගෙන් අහන
එකම එක ප්‍රශ්නයක් තියෙනවා
මිනිස්සුන්ට පුළුවන් ද
ආදරේ ඉස්සරහට දාලා
තවත් හිතක් රවට්ටන්න..ඒකට උත්තරෙත් මාගාව තියෙනවා
ඔවු පුළුවන්
ඒකට හොඳම උදාහරණය උඹ...ආයෙත් පටන් ගන්නවා කතාව මට පුලුවන් උපරිමෙන්ම ලස්සනට දෙන්න හිතනවා💗
YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...