🥀
.
.හායි.. අම් සොරී...🥺
සොරී... ප්ලීස්..
මන් වික්ශිප්ත උන්ගා බන්ගා උනා.. ඒකයි..👉👈
ප්ලීස් සමාව දෙනවද...
🐥 : බලන්න නයනී...!!!!
හැම පවුලකම ඉන්නවනෙ නාහෙට අහන්නැති එකෙක්.. ඔව් ඉතින් එකත් සූටි පවුලක් නේ...
කුකියා දැහැනකට සම වැදිලා වගේ කන්නාඩිය ඉස්සරහට වෙලා සොරි කියන විදිය ප්රැක්ටිස් කරනවා...
එතකොටම කොහේද ඉදන් ආපු ජිමිනා කෑගහන් ආවා... කුකියගේ රූම් එකට..
උබට කියන්න.. මන් මේ කාටවත් නොකියපු කාතාවක් කියන්නේ...
ජිමිනා කුකියගේ ඇඳ උඩට පැන්නා... ඒත් කුකී නම් තව මනුස්සයෙක් මෙතන ඉන්නවද කියලවත් හිතන්නැතුව තනියම කියවනවා..
මන් කිචන් එක පැත්තෙන් එද්දී ජින්ගෙ කට ජූනා කනවා යකෝ!!!
සිරාවට!!!
ඔව් ඔව්.. සමහරවිටා ජූනා දත් මදින්නෑ කියලා.ලොක්කයියට අහු උනාද දන්නෑ..
ජිමිනා ආයේ කියුවේ ටිකක් හිතලා.. ඔව් මෙයාලා කැම්පස් ලමයි කියලා හිතාගන්න බෑ තමයි.. ඔයාලා හිතුවේ ඒක නේද..
හරි දැන් තව්සේ මොකක්ද කියන්නේ..
කුකියා ඔරවලා ඇහුවා.. ඇයි අනේ මෙයාලා වැඩක් කරලා දෙන්නෙත් නෑ කරගන්න දෙන්නෙත් නෑනේ...හුම්.. එක්කෝ මොකක් හරි කරලා දෙන්න ඕන..
තමුසේ මට ජිමිනි හියුන් මොකක්ද කියන්නේ.... කියලා ඇහුවොත් මන් කියන්නම්!
ඔහ්! කුකියා කවදද ජිමින්ට හියුන් කියුවේ.. එයා වැඩිපුරම කතා කරේ ජිමිනි චිමී කොටා වගේ නම් වලින්නේ.. සමහර වෙලාවට බතලයා.. සමහර වෙලාවට ඉතින් ඒක කොට බතලයා වෙනවා.. කටක් ඇරලා හියුන් කියන්න පුලුවන් කෙනෙක් ද මේකා...
ඊව් මෝඩ ජිමිනා!!
කුකියා ආයේ ඔරවලා මිරර් එක ඇතුළේ ඉන්න එයා දිහා බැලුවා.. ස්වෝඕ.. හොට්🔥
හරි එහෙනම් තනියෙන් කරගෙන එනෝකෝ අඩාගෙන බුරුවා..
ජිමිනා අති තාත්වික විදියට නැගිටලා ගස්සගෙන ගියේ දොර ළගට.. හරි නම් දැන් වෙද්දි කුකියා එයාට අනේ කියන්නකෝ කියලා කියන්න ඕන.. කෝ ඒත් තාම නෑනේ...

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...