ඊටපස්සේ..ජිමිනා කට ඇරගෙන මේ අහගෙන ඉන්නෙ කුකීගේ ලව්ස්ටෝරිය.. යුගයේ ආදරණීයම වනකතාව..
හැබැයි දවසේ එක්දාස් හත්සිය අනූ පස්වෙනි වතාවට තමයි මේ ටේටේ එයාගෙ කට කාපු එක ගැන ජිමින්ට රස කර කර කුකියා කියන්නේ.. වැඩේ කියන්නේ මෙච්චර අහලත් ජිමිනා ආයෙත් ඊටපස්සේ කියලා අහන්නේ ජීවිතේ පලවෙනි වතාවට කුකී මේ කතාව කියනවා වගේ..
ටේටේ කියපු දේවල් ඒ කිස් එක ඒ හැමදේම එක්ක කුකී ටේටේගේ කම්මුලෙන් ආයෙත් එයාගේ සොෆ්ට් ලිප්ස් වලින් කිස් එකක් තියලා අහස කඩන් වැටෙනවා කියලා හිතපු හාවා දිව්වා වගේ දිව්වේ එයාලගේ ගෙදරට..
එයාලගේ?? ඔව් ඉතින් සුගා වෙන ගෙයක් හොයාගන්නම් කියුවේ එයාට නිදහසේ නිදාගන්න පුලුවන් එකක්.. පව් අසරණයා.. පොඩි එකා හුරතල් කරන නිසානේ මෙහෙම උනේ..
ඒ ගෙදර එහෙම වෙද්දී අනේ අල්ලපු ගෙදර !!!
තත්වය සෝචනියයි මිතුරනී..
හුවෑ!!!!!!! ඔම්මොනී...... !!!!! හුවෑ..... ඇයි මට ම මෙහෙම වෙන්නේ... හුවෑ!!! හෑ!!!! හුවෑ....වෑ....
අඬන්න එපා යකෝ තොට ලැජ්ජ නැද්ද?
අතිජාත මිත්‍රයෝ දෙන්නා දෙන්නව බදාගෙන අඬනවා.. හැබැයි අඩන්නේ දෙන්නම නෙවෙයි එක්කෙනයි..
දැන් පැය ගානක් තිස්සේ මේ දෙන්නා මේ විදියට ඉන්නේ.. ටේටේ ලව් කරන්න විදියකුත් නෑ.. කුකියා ගියා ගියාමයි ආයේ ආවෙත් නෑ.. අඩුගානේ මැසේජ් එකක්වත් දාන්න පෝන් එක අරගන්නවත් විදියක් නෑ කක්කුට්ටෙක්ගේ අඬු වලට අහු උනා වගේ ජැකියා ටේව බදාගෙන හිර කරන්..
((සමහරවිට උගේ හිතේ තිබුනද දන්නෑනේ මිතුරනි තොපි එහෙම හිතුවා නේත))
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සාකරත්තයට බදිනවාලු
තෝන් ලනුව දමනවාලු
අපට හිටිය ලපටි කැකුල නාඹර ටේයියා..ජැකියා අඬ අඬ දුක එහෙම පිට කරා.. ජැකියට වැඩියෙන්ම දුක ටේගේ අහිංසක සමනල් වල් ජීවිතේ දැන් ඉවර වෙලා අර යස්ස පැටියගේ පදේට නටන්න වෙන එක !!
හොඳම යාලුවෝ උනාම ඒමනේ.. දුකේදීත් සැපේදීත් එකට..
දැන් ඇති ඕයි රෙද්ද.. එහාට පලයන්කො.. අවමඟුලක් වගේනේ!!
ටේ ඔරවගෙන කියද්දි ජැකියා පොඩ්ඩ එයා තදකරන් ඔතාගෙන හිටපු අත් දෙක බුරුල් කරලා ටේ දිහා බැලුවා.. වාහ්..ටේ...!!
මොකෝ මඟුල??
ප්‍රොමිස් වෙයන්.. උබ ආයේ අපේ ගෙදර එන්නෑ නේද.. මෙහෙටම වෙලා ඉන්නව නේද මට කියපන් දෙයියෝ !!!!
පුදුම ඩ්‍රාමාටික් යාලුවෙක් එයාට ඉන්නේ.. ටේ ආයෙත් පුලුවන් උපරිමෙන්ම එයාගේ ඝන සෙක්සී ඇහිබැම ඇකිලුවා.. ඊටපස්සේ ආයේ රෝල් කරලා උඩු තොල භාගෙට ඉස්සුවා..සැක් හොඳම යාලුවා කියන්නත් ලැජ්ජයි ගෙදර නවතින්න එයි කියලා බය වෙලා මූ..
මායි කුකීයි මෙහේ නවතිනව..උබේ ලබ්බට එන්නෑ ආයේ.. දැන් ගෙදර පලයන් .
.
.
.
.
.
.
.
.
.
රෙද්ද!!!රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍
සුට්ට සුට්ට දෙනවා ඔයාලා බලන් ඉන්න නිසා.. ගොඩාක් ටයිප් කරන්න අදහස් නෑ..
කමෙන්ට් හලන්න කැත වෙනෝද කියලා...
බායි...😌👍😘
අලුත් කතාවක් පටන් ගත්තා.. මොකද කියන්නේ ෆැමිලි ලව් එකක් ගැන හොයමුතේ💝
The bullet 🙈
එහෙනම්.හම්බෙමු ආයේ..
බනියා

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...