.
.
.
.ම්ම්ම්ම්......
කුකියා හිමින් ඇස් ඇරලා වටපිට බැලුවා...
ඔහ්! තාමත් එයාගේ පපුව උඩ ලස්සන මූනක්!නෑ එච්චර ලස්සන නෑ.. කට භාගෙට ඇරගෙන කෙළ පෙරාගෙන ඇස් උඩ යවාගෙන ටේ එයාගේ පපුව උඩ නිදි!
උදේට දකින්න ආස කලේ මෙයාව බව ඇත්ත හැබැයි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑනේ..
අහ්ම්!!
ඔහ් ලීසා නූනා!!
කුකියා හැදුවේ ඉක්මන්ටම ටේගෙන් ඈත් වෙන්න උනත් ටේ තව හොඳට කුකියගේ පපුව උඩට එනවා..තත්පරයයි දෙකයි ලීසා බලන් ඉන්නකොටම කුකීගේ මූන රතුම රතු උනා...
ඒක ගනන් ගන්න එපා බනී බෝයි..ඕකා ඔහොම තමා.. ඔයාට වොමිට් වෙන්න වගේ නෑ නේද..
ලීසා ඇස් හීනි කරලා අහද්දී..ආහ්!!! ක්හෑ හ්ම්..
කුකී හයියෙන් කහින්න ගත්තත් ටේ නෙවි නැගිට්ටේ..No noo I mean මේකා මෙහෙම ඉන්නකොට ඔයාට වොමිට් වෙන්න වගේද කියලා.. බලන්නකෝ කැත ooops!
ලීසා අත් දෙකත් වන වන කියන දිහා කුකී බලාගෙන හිටියා..නැගිටපන් ගල් මූසලයා පොඩි එකාව චුරු කරන්නැතුව!
චටාස්!!!!
ටේගේ බෝල පස්සට සද්දෙන් පාරක් ගහන ගමන් කුකියගේ ඇගෙන් බිමට දාලා කුකියව ඇදලා ගත්තේ එයාගේ ළගට...
(දැන් එතකොට මේන් කැරැක්ටර් එක ලීසයි කුකීයද??.. බනියට පිස්සු)
තව්සේ මොකක්ද කරන්නේ මගේ ලීසා ලගට වෙලා..
දුවගෙන ආපු බෝගම් ලීසව එයාගේ ළගට ඇඳලා ගත්තේ ලීසා හයියෝ කියලා ඔලුවේ අත ගහගනිද්දී.. මොනවා කරන්නද ඉතින් ප්‍රේම භුංග බෝගමී රාජයනේ..කෑ...ගහන්නේපා.. ඕයි.. සෙද්ද!!
වැටිලා කියලවත් ගානක් නැතුව ටේ කෑගහද්දී පව් අසරණ කුකියා..!මෙන්න බනියා ඇවිල්ලෝ!!!!!
ජැකියා සද්දෙන් කෑගැහුවා.. ඊයේ වෙරි වෙලා පිස්සු නැටුවේ එයාලාම නේද කියන එකත් ඒයාලා අමතක කරලා..
කොහොමත් ටේ වගේම අනිත් දෙන්නටත් ඇල්කොහොල් දරාගැනීම අන්තිම උනාට ඊලග දවසේ මුකුත් බිව්වේ නෑ වගේ කෙලින් ඉන්න පුලුවන් විස්මිත හැකියාව අඩුවක් නැතුව තිබ්බා... ජැකියට අන්තිමට කියන්න හම්බුනෙත් නෑ ටේ කෙලින් හිටගත්තා.. සත්‍ය ප්‍රේමයේ වෙනස!අහ්ම්.. ඔයා කොයි වෙලාවෙද ආවේ ජන්කුක්!
මෙතන කවුරුහරි කියනවද එයා මුලු රෑම නිදාගෙන හිටියේ එයාගේ ඇඟ උඩ කියලා.. ම්හු.. ලීසා ජැකියවයි බෝගමීවයි ඇදගෙන එලියට ගියා.. බලන්න ඒ වගේ යාලුවෝ..! ටේ ෆුල් අන්දොස් වෙලා මුන්ට මොනවා වෙලාද කියලා බලනවා..අහ්ම්.. මේ.. ඔයා උදේම මෙහේ ඇයි??
ආයෙත් එකම ප්‍රශ්නේ.. ටේ කල්පනා කරන්නේ එයාගේ සුටි බනී බබා ඇයි ඊයේ රෑ පාටියට ඇදපු ඇඳුමම තාමත් ඇඳන් ඉන්නේ ඇයි කියලා.. මොනා උනත් එයා හරි හැන්ඩියා...බීලා බීලා අජුස්සී ඩෙගා නටනකොට මට කියන්නේ දැක්කේ නෑ වගේ ඉන්න ද?
ටේගේ ඇස් නළලේ..අප්පටසිරි! දරුණු ගනයේ ප්‍රහාරයක්නේ ඒක..
ආ චුට්ටක් වැඩි උනා ඒකයි..
ඔලුවත් කස කස ටේටේ කියද්දී කුකියට හිනා යන්න ආවත් දත විකාගෙන එයා හිනාව තද කරන් හිටියා..ඔයාගේ ෆෝන් එක කෝ???
කුකියා ඔරවගෙනම අහද්දි ටේ දඩි බිඩි ගාලා හොයලා හොයලා එයාගේ බනියට ෆෝන් එක අරන් දුන්නා..ඇත්තටම මෙතන මොකක්ද අප්පා වෙන්නේ..
කුකියා එයාටම කියලා ලොක් එකත් ඇරලා එයාගේ නම්බර් එක ඩයල් කලා.. වාව්... !
.
.
.
.
.
.
.
.
.
.Sexy banaanaa🍌
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍
කමෙන්ට් ගොඩක්දාන්න නැත්නම් ම්න් අප්ඩෙට් දෙන එක තව ස්ලෝ වෙයි
බායි බනීබී🙈

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fiksi Penggemar🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...