19

523 61 42
                                    

එක්ක්ම එහා ගෙදර පැත්තෙන් ඇහෙන තඩි හූ සද්දේ ඇහෙන් නැති වෙන්න කන් දෙකත් වහන් සෙට් එකම දිව්වෙ වොශ් දාන්න..

.
.
.
.
.
.
.
.
දියකාවයියෝ ටික මුලු මිදුලම අස් කරලා
හංගන් ඉදපු සල්ලිත් සේරම එකතු කරලා හැම ජාතියෙන්ම මල් පැල ගේන්න හිතුවෙලොක්කයියව යාලු කරගන්න හිතාගෙන..

ජිමිනා හෝබියවත් ඇදන් ගියේ මාකට් එකට.. ඇදන් ගියා නෙවි ඒක ඇදන් දිව්වා..
සේරම එක්ක පිස්සු හැදිලා වගේ දුවන් ගියේ අන්තිමට එන එක්කෙනා සේරම බඩු උස්සන් එන්න ඕන කියලා ඔට්ටුවක් දාපු පාර..

කුකියා ටිකක් ලෝබයනේ... එයා ගිහින් හැම ශොප් එකෙම ගනන් අඩුම පැලේ තෝර තෝර ගත්තා..

ජූනියයි යොන්ගියි නම් එයා කලින්පාර ගෙනාපු පැල සෙට් එකම ආයෙත් අර ගත්තා..නෑ මේමයි ලොක්කයියා හොද මනුස්සයානේ.. වෙලාවකට කුළු හරකා වගේ උනාට හැමදේටම එයානේ ඉන්නේ ඉතින්..

ඔන්න ඔහේ කීය ගියත් ගනින් ජූනා කියපු යොන්ගියා තව පැල දෙක තුනක් තෝරන්න ගත්තා..

දරුවෝ මේකෙන් වාසනාව ගෙදරට ගේනවා..
ජිමිනා ශොප් එකට යද්දී පාරේ බඩු විකුනපු ඇන්ටි කෙනෙක් කියුවේ බුලත් විටකුත් හප හප..

අප්පටසිරි එහෙමද?
වාසනාව නම් ඉතින් ආයේ මොනාද..ඒක ඇහුනු ගමන් හෝබියා පැන්නේ ඇන්ටි පෙන්නපු පැලේ බලන්න..

රතුපාටයි කහපාටයි ලස්සන මලකුත් පිපිලා තිබුනු චුටි මල් පෝච්චිය හෝබියා හරි ආසාවෙන් අතට ගත්තේ මේකට නම් ලොක්කයියා ට පට්ට හැපී වෙයි කියලා හිතන ගමන්..

ඇන්ටි මේක කීය ද?
ජින්ට මේක දුන්නම එයාගේ අර වීදුරු පිහින හිනාව දාලා හෝබියගේ ලගටම තේ එකත් ගෙනත් දෙන හැටි මතක් කර කර ඇන්ටිගෙන් ඇහුවා..

ඕක මන් වෙන කෙනෙක්ටනම් දාහකට වගේ තමා දෙන්නේ.. පුතාට නිසා මන් ඕක නවසිය අසූවකට අඩු කරලා දෙන්නම්..අනික කොල්ලෝ වාසනාව නිකන්ම ලැබෙන්නෑනේ..
අර ඇන්ටි මේනම් අමු ගවයෙක් කියලා දැනගෙම ගැහුවා ගැටේ.. ඕක ඉතින් අමුගවයනේ...
(සොරි සොරි හෝබි ෆෑන්ස්ලා)

හෝබියා මේ මොකක්ද??
හෝබියා පැලයක් අතේ තියන් සිරි නරඹනවා දැක්ක ජූනා දුවන් ආවේ මොකක්ද ඒ වටිනා නිධන් වස්තුව කියලා බලන්න..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now