දැන් සේරම සාමකාමි වෙලා එයාගේ ලොකු හියුන්ලා සේරම ගුටි කාලා වැටිල ඉන්නවා ලාවට ඇරුනු ජනේලෙන් පෙනුන නිසා...
.
.
.
.
.
.අවුරුදු කාලේ... පොඩි පොඩි යාලූ....
එකමුතු වීලා වටතිර ඇදලා
ඇලඩින්ගේ... මන්තර පහනේ..
කතාව නටමු අපි ගමටම කියලා....
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ...
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ....
අතුරු මිතුරු යාලු මිතුරු රඟමු සියල්ලා...දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ......
සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු......🎶( තාලෙට කියලා වරෙව් පහළට ගැම්මක් අරන්)
මෙහෙට වරෙන් මන් තොට සඳ කිදුරා නටපු නැටුම පෙන්නන්න පොඩි කුපාඩියා..
අත් දෙකත් ඉනට ගහගෙන බිම වාඩිවෙලා හති අරින ගමන් ජින් කියුවේ බෙරිහන් දිදී උඩ පැන පැන එන කුකීට..
තාප්පෙන් පැනලා ආපු ජිමිනිත් එවෙලෙම වගේ ගෙ ඇතුළට ආවේ කුකියත් බය නැතුව එන්ටර් වෙනවා දැකලා..
ඒත් චිමිනියාගේ ඇස් දොබ ගෙඩි වගේ ලොකු උනේ ඉස්සල උන සීන් එක මතක් වෙලා..
හෑ මූ ෆුල් චූන් එකේ ඉන්නවනේ මන් හිතුවෙ මෙතන ඩෙගා නටයි කියලනේ..
අරූ ඇදන් ආපු පාර මොලේ හෙල්ලුනාවත් ද? දෙයිහාමුදුරුවනේ මන් ඔය ටොයිලට් රෝලර් ඉතුරු කරන්නෑ..කුකීගේ පෝන් එක පල්ලා..ජිමින් ෆුල් අන්දකොරස් වෙලා හිතන ගමන් ගිහින් පැන්නේ සෝෆා එක උඩට..
ආඅව්ව් ආව් යකෝ..
ෆුල් අන්දොකරස් වෙලානේ හිටියේ නිදන් ඉන්න පූසව දැක්කේ නෑ...ඌ තමා ඔය කෑගැහුවේ.. යොන්ගියා..
ඒ අස්සේ ජන්කුකී බාම් වඩාගෙන අමුතුම ඩාන්ස් එකක් දානවා.. බාම්ගේ කකුල් දෙකෙන් අල්ලගෙන කැරකී කැරකී උඩ පනිනවත් එක්ක
සල්පිල දා....රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යා........ලු......
හයියෙන් හිනා වෙන ගමන් කුකියා කැරකි කැරකි නටන දිහා සේරම එක්ක කට ඇරන් බලන් හිටියේ ෆුල් හොල්මන් වෙලා...

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fiksi Penggemar🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...