කලින් කියන්න එපයි කුකී.. එහෙනම් ගහලා තියනවනේ..ලව් ගැන මෙලෝ දෙයක් නොදන්න ඇන්ටි රොමැන්ටික් විශාරද හෝබියා කියද්දී කුකී හෝබි දිහා බැලුවේ ඇමේසන් වලින් පැනපු හොට දිග ගෙම්බෙක් දිහා බලනවා වගේ බැල්මට් එකකින්..
ආස ඇති අර බෝල පස්සේ ඇල්පෙනෙති ගහන්න.හුම්..
හෝබිට ගස්සගෙනම කුකියා ඇතුළට ගියා..තාම හෝබි පියානෝ එක අස්සේ ඉදන් සිද්ධිය බලනවා.. නෑ ඒක හරියට ඔත්තු බලනවා වගේ කියන්නත් පුලුවන්..වරෙන් උට්ටක් කරනවද ඕක අස්සේ සින්දුවක්වත් දාපන් ඉක්මන්ට!!
පියානෝ ඒක අස්සේ ඉදන් ඔත්තු බලපු හෝබියා උඩ විසි උනේ කන ගාව පුරු පුරු ගානවා ඇහිලා.. අප්පේ යොම්ගියා තනි කලු අත් දිග ශර්ට් එහෙකට කලු කලිසමක් ඇදලා හැන්ඩියා වගේ.. බැල්මට් එක තමා හැන්ඩි නැත්තේ.. මූ පාටිය පටන් ගන්නත් කලින්ම බීලා වගේන්නේ යොන්ගියා හිත හිතම නැගිටේ සින්දුවක් දාන්න... ආයේ ඉතින් පාටි නම් ග්‍රෑන්ඩ් පාටියක්ම තමා මෙයාලට..
එතකොටම නම්ජුනා උඩට දුවන් ආවේ හෝබියට ජින් තනියම නිසා පහලට යන්න කියාගෙන..මොකක්ද කැඩුවේ එපාර..
ඒතරම් සුවර්!! දුවගෙන ආපු නම්ජුන් යොම්ගියා ගාවින් නවතිනකොට සුපුරුදු ප්‍රශ්නෙම යොම්ගියා ඇහුවේ ජූනගේ කලබල මූන දැකලා..අරුන් අහනවා උන් විතරද පාටියට ආවේ කියලා..
එක තැන උඩ පනින ගමන් නම්ජුන් කියනවා.. අප්පටසිරි තිබුන කලබලේට ඉතින් වෙන කාටවත් ඉන්වයිට් කරෙ නෑනේ..අප්පටසිරි ගජරාමෙට ටිකිරි කියුවලු.. ඉදපන් මන් දුවලා අර එහා පැත්තේ ජුකියා ආන්ටිට කියන්න පවුලේ නෑයෝ ඔක්කොම අරන් සුරුස් ගාලා එන්න කියලා..
යොන්ගියා ඒක කියපු ගමන්ම පටස් ගාලා වාශ්ප උනේ නම්ජූන් පොඩි උන් දෙන්නා හොයන්න කාමර වලට දුවද්දී.. මුන්ට ලව් කරන්නයි හියුන්ලා දුක් විදින්නයි..
වරෙන් පොඩි එකෝ පහලට ප්‍රේම ලැට් එක අතන බලන් ඉන්නවා..
නම්ජුනී කෑගහන් දිව්වේ ලෑස්ති වෙලා කන්නාඩිය වටේ කැරකෙන කුකීට.. එතකොටම ජිමිනත් ලෑස්ති වෙලා ඇවිත් එබුනා..
හියුන් මේක හොදයිනේ..
ජිමිනා මල් වත්තක් වගේ හවායි ශර්ට් එකට කොට ශෝටක් දාලා කොන්ඩේ උස්සලා.. මුන් පොඩි කමට නෙවි වැඩ.. පොඩිත් නෑ දැන් කැම්පස් අවුට් වෙන්නනේ ඉන්නේ..
පිස්සුද කොටො.. දිග කලිසමක් දාගනින් රෙද්ද.. සේරම කියන්න ඕන!!
කුකියා බැන බැනම නම්ජුන් එක්ක පහලට යන්න ලෑස්ති උනේ ටේ අතින් අල්ලන් ඉන්න ඇටිකිච්චිට මොකද කරන්නේ කියලා හිත හිත..
මේ අස්සේ ජැකියායි ටේයි ඊලගට ලීසයි බෝගමීයි පිලිවෙලට සෝෆා එකේ වාඩි වෙලා හිටියෙ..
.
.
.
.
.
.
.
.
.
.
පුදුම පාටියකටනේ ආවේ කියලා හිත හිත..රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍
බායි🌚

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Fanfic🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...