ගුඩ්මෝනින් අජුස්සී !!!!!උදේ පාන්දරම ටේ ඩාක් බ්ලූ ඩෙනිමට අත් කොට හවායි ක්‍රීම් පාට ශර්ට් එකක් දාගෙන එලියට බැස්සේ ශොප් එකට යන්න.. ඒකත් එයාගේ යොන්ටෑන්වත් වඩාගෙන.. අද එයාට ව්‍යායාම කරවන්න ඕන කියලා තමා ටේ ටැනීව උස්සන් මේ යන්න කියලා එලියට බැස්සේ...
ඒත් ටේ දැක්කේ නැති උනාට තව එක්කෙනෙක් ඇස් දල්වා ටේගේ මුලු ඇඳුමම ඔලුවේ ඉදන් කකුලේ සුටි ඇඟිල්ලට යනකන්ම චෙක් කරේ තාප්පේ වාඩි වෙලා ඉන්න ගමන්..
ටේ එයාව දැක්කේ නැති නිසා මුලු ගමටම ඇහෙන්න කුකී එයාගේ ඝාන්ටාර කට ඇරියා...
එයාගේ චූටි බනී බබා උදේම දැක්ක එකට මල් හතක් ටේගේ මූනේ පිපුනට ඒක ඇහුනම නම් පිපිච්ච මන් සේරම එකපාර සකබුම් උනා..
මූ දැන් මේක පුරුද්දට අරන්නේ..
හිතින් බැන බැන කුකීට ඔරවලා.. ටේ ආයේත්..ගුඩ්මෝනින් මොට්ට කොල්ලෝ!!
ටේ කියලා වෙනසක් නෑනේ.. අර සද්දෙන්ම කියලා දැම්මා... ඒකටනම් කුකීට හයියෙන් හිනාවක් ගියා... මේක පුදුම ටිලින් එකක්නේ..දෙන්නම කැමති කියන්න විතරයි තීන්නේ...අජුස්සී කොහේද යන්...නේ...
කුකියා තාප්පෙන් ටේගෙ වත්තට පනින ගමන් ආයෙත් ඇහුවා...මේකනම් කටක් නෙවී.. ආයෙත් ටේ නැවතිලා ඔරවලා බැලුවා..ටැනීත් ඔලුව කර කව කව බලනවා එයාගේ ටේයා දිහා .
කෙල්ලෙක් බලන්න..ඇයි මොකෝ!
ඒ කියපු එකට කුකියා සැලුනා කියලා හිතනෝනම් ඒක තනි පචයක්.. ආයේ කින්ඩි හිනාවක් දාලා කුකියා ගියා ටේගේ ළගටම...ටේ අඩියක් පස්සට ගත්තේ වැඩිහිටියා උනාට එයාගේ බනියා සුවර් නෑනේ..හවසට පොඩි පාටියක් තියෙනවා ඔයත් එන්න..
කුකියා ටේගේ මූනටම ළං වෙලා කියද්දී ටේ නම් හිටියෙ හුස්ම ගන්නත් අමතක වෙලා..ඒ බෝල ඇස් එහෙ මෙහෙ යන කොන්ඩේ... බොත්තම් නහය.. ලා රෝස ලිප්ස්... දෙයියනේ ටේට කෙලත් ගිලුනා..වෙලාවක් තිබ්බොත් බලන්නම්..
කුකියා එහෙම්ම ඉන්න අතරේ ටේ හොඳ හුස්මක් අරන් වේගෙන් ගියේ ගේට් එක ළගට..අජුස්සී නම්බර් එක දීලා යන්න මට හවසට කෝල් එකක් දෙන්නම්...මේ... එනවද නැද්ද කියලා දැනගන්න..
තමන්ට පිටු පාලා වේගෙන් වේගෙන් ඇවිදගෙන යන ටේ දිහා බලාගෙන කුකියා කියුවේ එයාට නම්බර් එක අරගන්න හොඳම අවස්ථාව මේක නිසා..අනික අද හවස ගෙදර ඇති පාටියක් නෑනේ...මන් ගාව ඇති කෝල් එකක් දෙන්නම්.
ටේ එහෙම කියාගෙනම කාර් එකත් හරවගෙන එකපාරටම අතුරුදහන් උනේ හරියට බැට් මෑන් වැහිලා වගේ..ඒත් තාම කුකී කට ඇරන් බලන් හිටියේ අන්තිමට ටේ කියලා ගියපු එකට...
එයා ගාව තියෙනවා???????
ජිමිනාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!
කුකියා යටි ගිරියෙන් කෑගහගෙන ටේගේ තාප්පෙන් නැතුව ගේට් එකෙන් පැනලා පාර දිගේ දිව්වෙ එයාගේ යොන්ගි හියුන්ගේ ගෙදරට.....
.
.
.
.
.
.
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍කලින් කොටස බෝරින් උනානේ..මේක හොඳයිනේ..
කලින් කමෙන්ට් දාපු මගේ බොක්කිලා දෙන්නත් නෑනේ...කෝ බන් ඉන්නවද🙄
දාපිය මේකට එහෙනම්....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completed
Hayran Kurgu🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා...