10

537 73 5
                                    

අවාසනාවක මහත
.
.
.
.
.
.







ඩෝං...!

















පිජාම එක පිටින්ම ඇදෙන් පැන්න කොල්ලා දුවගෙන යද්දි එයාගෙම දිගම දිග පිජාම කලිසමෙ එයාගේ සූටි ඇගිලි පැටලිලා රවුමක් කැරලිලා භූමි මාතාවට උම්මක් දුන්නා..

ඒ ආදරේට ඇස් වහක් වදී කියලා ඔයාලා හිතනව ද හුම්..

මේ රෙද්ද හු@#

පම්කක් කරනවනේ මේ මගුලත්

ටේ ආයෙත් ඒ ගැම්මෙන්ම නැගිට්ටේ තොවිලේ බලන්න යන්න...

ආ....ආඅව්...

ගැම්ම ලෙප්ට් උනේ එයාගේ දනහිසට වැදුන ශොට් එක හොදටම වැදිලා තිබුන නිසා..
ටේ නොන්ඩි ගගහම  ගියේ එයාගේ කේන්තිය ටික ටික අඩු වෙලා යද්දී..
එළියට ගියපු ටේ බැලුවෙ සද්දේ කොහෙන්ද එන්නේ කියලා..

එයා බැලුවෙ මීට කලින් එයාට මෙහෙම කිසි සබ්දයක් ඇහුනේ නැති අල්ලපු ගෙදර දිහා..

ඈ...මේ ගෙදර මෙච්චර දවස් මෙහෙම උන්නෑනේ.. මන් හිතුවේ කව්රුත් නෑ කියලනේ අනික යකෝ අන්ද්වේ..හොල්මන් ද???

හරිනේ මේ අර හැමදාම බුම්මන් යන උගුඩුවගේ ගෙදරනේ..මන් හිතුවේ ඌ සාමකාමි කියලා මදැයි..හෙට උදේටම ගිහින් දෙසනවා මගේ දේශනාව..

එහෙම්ම කිම් ටේ ආයෙත් එයාගේ සිරි යහන් ගබඩාවට ආවේ සුව නින්දක් දාන්න උනත්..

එයා ට නිදාගන්න හම්බුනේ නම් නෑ...

ඒ වගේම ඒ සද්දේ නවත්තන්න කියලා කියන්නවත් යන්න එයාට වෙලාවක් තිබ්බෙත් නෑ..

ආහ් අර සෙස්සී බනියාට මැසේජ් කරන්නත් එයට දවස් දෙකකින් ව්තර බැරි උනා... මොකද එයා බනියගේ දිහා බලන් ඉන්න නිසා වැඩිය ෆෝන් එක යූස් නොකරන ටේ ට ඒක නිකන්ම මගැරුන නිසා...❤🐯



.




..
රැදීසිටින්න මිත්‍රවරුනී..

හරි නෑ නේද ?

Rest in peace බිනා..😭
නිවන් සුව ලැබෙවා🥺❤

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now