Chapter 1

90 8 0
                                    

"චෙක්....චෙක් 1, 2,  අහම් අහම්.... යා..... යුන්බ්යෝල්... නැගිටපිය බැබුනියේ.... මට පරක්කු වෙනවා...."

මින් හෝ උගුරත් පාදගෙන උදේ පාන්දරම මේ කෑගහන්නේ එහා කාමරේ නිදාගෙන ඉන්න එයාගේ ආදරණීය නංගි පොඩිත්තට.


මින් හෝ ගේ ස්වීට් වොයිස් එක කොච්චර ද කිව්වොත්  එහා ගෙදර ඇන්ටි ත් දුවගෙන ඇවිත් 'දඩ දඬ ' ගාලා දොරට ගැහුවා.



"මින් හෝ.... මොකද්ද ඒ සද්දේ.... ආයෙත් ඔයාලා රණ්ඩු වෙනවද? මින් හෝ ඉක්මනට මේ දොර අරින්න... අර අහිංසක කෙල්ලට ගහන්න එපා... මින් හෝ..... .මින්....හෝඕඕඕඕ........."


මින් හෝ ටත් දෙවනි වෙන්නැතුව ඇන්ටිත් දොර ඉස්සරහාම ගල්බෝර දානවා. 


ආයිශ්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ආයිශ්...  ඔය ගෑණිටම බාස්මතී ගරන්න යකෝ....  ඒකිට ගහන්නත් ඒකි නැගිටින්න එපැයි. ඇන්ට්ටත් ඒකිවම හොදා...

පෙරේතයා පොලේ ගහලා වගේ නිදි ඇති ආයෙ දෙකක් නෑ. අල්ලපු ගෙදර ගෑණිත් ඇහැරන් එනවා මං කෑගහපු සද්දෙට. අපේ එකී කෝමා වෙලාද මංදා. ආයිශ්... මට පරක්කුත් වෙන්වා අප්පා.... උදේ පාන්දරම ඒ ලතාත් වද දෙනවා. ඔක්කොම අරකි නිසා... ශිට්....



"ආහ් ගුඩ් මෝනින් ආන්ටී... .."



"ආආ...නේ.... හැන්ඩ්සම්.... ගුඩ් මෝනින් වේවා. මේ ඒකෙ නෙමේ.."



"එහෙනං කෝකද?"



"මොකද්ද ලොකූ සද්දයක් ඇහුනා... ඒකයි බැලුවේ.... කරදරයක් නෑ නේ?"

The Blue Cherry Blossom || PJM || COMPLETED ||Wo Geschichten leben. Entdecke jetzt