සාදරෙන් පිළිගන්නවා මගේ දෙවනී කතාංගයට.
කතාව පටන් ගන්න කලින් මේකේ අයිතිකරයෝ අදුරගෙන ඉමූ නේද?
ඔන්න එහෙනම් ....
lights......
Camera......
Action......
[ I see you... looking at my....]
හෝව් හෝව් හොව්...... නවතිනවා... ඔහොම්ම නවතිනවා..... මොනාද යකූ ඔය කරන්නේ....? මොනාද කියවන්නේ....? හරී .... ආයෙත් මුල ඉදන්.... මියානේ පොඩ්ඩක් ට්‍රැක් පැන්නා.... ගනන් ගන්න එපා....
ඔන්න ආයෙත්....
lights.....
camera.....
action..........
[hot වැඩි ද මංදා.....]
මේ පාර්ක් ජිමින්.
වයස අවුරුදු 23යි.පාර්ක් ගෘප් එක කවදාහරි මෙයාගේ තමා. දැනට යුනි යන හැන්ඩ්සම් කොම්ලෙක්. යුනි එකෙත් හෙන බ්‍රයිටෙක්. කෙල්ලොන්ගෙන් නං බේරුමක් නෑ. ඒ උනාට මෙයාගේ නං කෙල්ලන්ට වැඩි කැමැත්තක් නෑ. මෙයාගේ යුනි එකේ හොදම යාලුවෝ දෙන්නා කිම් ටේහ්‍යුන්, ජියොන් ජන්කුක් දෙන්නා.
මේ තුන් දෙනාගෙම ආසාව අයිඩල් ලා වෙන්න. ඒ නිසාම තුන් දෙනා ම බිග්හිට් එකට බැදිලා බීටීඑස් නමින් ටීම් එකක් පටන් ගත්තා. මෙයාලත් එක්කම ටීම් එකේ 7 දෙනෙක් ඉන්නවා. ඔක්කොම එකම තැන නැවතිලා ඉන්නේ ලේසියටමයි.
KAMU SEDANG MEMBACA
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fiksi Penggemar"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...