Chapter 19

59 6 0
                                    

"මූ බලපන්කෝ කියන කතා......ඇයි තමුසේත් කතා කරන්නේ මට ගෞරවාන්විත පට්ටම් දීලා යැ ඔටු ලබ්බෝ......"

යුන්බ්යෝලුත් එයා දිහාට නැමිලා කිව්වා.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"බොට දෙන්නම වටින්නේ ගෞරව පට්ටම් තමා....... කලොත් කරන්නේ නසරාණි තුප්පහි වැඩ.......ලගින් ගියොත් ඇහැක් නෑ....... ආයිගෝ....... මට තාමත් හිතාගන්න් බෑ මේ ගෑණිටම මගේ හිත ගියේ ඇයි කියලා......."


ජිමින් ඔලුවේ අත තියාගෙන වැලලෙද්දී ඇඳුමටයි වෙඩිමටයි කෙල වෙද්දෙන් කියලා අතේ තිබ්බ වෙඩින් ෆ්රොක් එකත් එතන තිබ්බ ගෑණු ලමේක්ගේ ඇගට විසික් කරපු යුන්බ්යෝල් පැනපු ගමන් ජිමින් ගේ කන් දෙකෙන් අල්ලගෙන ඇඹරුනේ ජිමින් මරහඬ දෙද්දී.




"මොනාද ඇට ගෙම්බෝ කිව්වේ? ආහ්? හිතේ ඇති මහ ලොකු කොල්ල කියලා  මටත් හිත යන්න. මූණ නිකං වෙස් මූණ වගේ. අපායට ගහපු පෝස්ටරේ වගේ.  බලහල්ලකෝ කියන කතාව?"




"ආයිශ්...... බොත් හිතං ඉන්නේ ව[ර්]ල්ඩ් වයිල්ඩ් බියුටි කියලා ද? මයි පූට්....... අහක බලාගෙන දාපු බිත්තර ආප්පේ  වගේ......  හැටි බලාංකෝ......."

යුන්බ්යෝල් ගේ කොන්ඩෙන් අල්ලගෙන ජිමිනුත් මොර දෙද්දී ශොපින් මෝල් එකේ වැඩ කරන අයයි ඇඳුම් ගන්න ආපු අයයි මේ මල සමයන් බලාගෙන හිටියේ අත් වලින් කටවල් වහගෙන හිනා වෙද්දී. 





"යාහ්...... පාත්තයා....... අත අරිනවා මගේ කොන්ඩේ..... මං කොච්චර ආසාවෙන් ද මේ කොන්ඩේ බලාගන්නේ. දිගට තියෙන නිසා ද ඒකෙන්ම අල්ලගන්නේ පිළිහුඩුවෝ? ඉදාම් මේකෙන්ම තොණ්ඩුවක් හදලා බෝව එල්ලනවා."

The Blue Cherry Blossom || PJM || COMPLETED ||Where stories live. Discover now