"ආව්හ්.. ඌහ්..." ටේහ්‍යුන්ග් ඇස් තදින් පියාගත්තෙ ඔලුව පුපුරන්න වගේ දැනෙන වේදනාව ඉවසගන්න බැරුව. ටිකවෙලාවක් එහෙම්ම හිටපු ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරියා.
ආලෝකයට ඇස් හුරුකරගත්තු ටේහ්‍යුන්ග් එකපාරටම ගැස්සිලා ගියෙ එයා ඇඳේ ඉන්නෙ තනියෙන් නෙවෙයි කියලා තේරුණාම.
"ජ..ජන්ග්කුක්..??" ටේහ්‍යුන්ග්ට පිටුපාලා එයාගෙ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න නිරුවත් සිරුරේ අයිතිකාරයව අඳුරගත්තු ගමන් ටේහ්‍යුන්ග්ගෙ ඇස් ලොකුවෙලා ගියා. ටේහ්‍යුන්ග් ඉක්මනට ජන්ග්කුක්ගෙන් ඈත්වෙන්න හැදුවත් එයාලගෙ සිරුරු තවමත් එකිනෙකට බැඳිලා තියෙනවා කියලා දැනුනම ටේහ්‍යුන්ග්ට දෙවියො සිහිවුණා.
ටේහ්‍යුන්ග් පුළුවන් තරම් පරිස්සමෙන් ජන්ග්කුක්ගෙ ඇතුලෙ ඉන්න එයාගෙ semi-hard සාමාජිකයව එළියට ගත්තත් ඒ ක්‍රියාව නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව ඇහැරවන්න සමත්වුණා.
"ආහ්.." වේදනාවෙන් කෙඳිරි ගාන ගමන් ජන්ග්කුක් හිමීට ඇස් ඇරියා. එයා දිහාට එබීගෙන ඉන්න ටේහ්‍යුන්ග්ගෙ බයවුණු ලොකු ඇස් දැක්කම ජන්ග්කුක්ට ඊයෙ රෑ උනු දේවල් ආයෙමත් මතක් වුණා.
"ප්‍රොෆෙසර් කිම්... මට බනියිද?" ජන්ග්කුක්ගෙ හිත අහද්දි ජන්ග්කුක් බය නිසාම වේලිලා ගියපු තොල් තෙමාගත්තා.
ටේහ්‍යුන්ග් මුකුත් නොකියම හිමීට ඇඳෙන් බැහැලා බිම තිබුණු කලිසම අරන් ඇඳගෙන ලොකු හුස්මක් උඩට ගත්තා.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfiction🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...