Chapter 21

3.3K 564 274
                                    

(A/N; Mature content ahead. අකමැති අය අන්තිම ටික කියවන්න.)

.
.
.
.
.
.
.
.

"Hyung.. do you wanna see my cat?"

"මොකක්??"

"ආයිශ්.. ඔයා ඒකවත් දන්නෙ නැද්ද??" ජන්ග්කුක් තොල් උල් කරන් ටේහ්‍යුන්ග්ගෙ දණහිසක් උඩින් එයාගෙ නිකට තිබ්බා.

ටේහ්‍යුන්ග්ගෙ හිටියෙ කවුච් එකට වෙලා ලැප් එකේ වැඩක් කරන ගමන්. ආරා ඒ වෙලාවෙ නිදාගෙන හිටපු නිසා ජන්ග්කුක් හිටියෙ කම්මැලිකමින්. ඒකයි ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ළඟට ඇවිත් ටේහ්‍යුන්ග්ගෙ කකුල් පාමුල ඉඳගෙන එයාගෙ අවදානය ගන්න ට්‍රයි කරේ.

"ඉතින් ළමයො මං දන්න තරමින් ඔයාට පූසෙක් නෑනෙ."

"අයියෝ ඒකෙ තේරුම ඒක නෙවෙයි අනේ.."

"එහෙනම්??" ටේහ්‍යුන්ග් එයාගෙ වැඩේ නවත්තලා සම්පූර්ණ අවදානය ජන්ග්කුක්ට දුන්නා. ජන්ග්කුකුත් හරිබරි ගැහිලා බිම ඉඳගෙන ටේහ්‍යුන්ග්ගෙ දණහිස උඩින් අත්දෙක තියලා ඒ උඩින් මූණ තියාගෙන ඇස් උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"දැන් යන kdrama වල girl ට boy ව කිස් කරන්න ඕනෙ උනාම එයා බෝයිගෙන් එහෙම අහනවා. එතකොට බෝයි එයත් එක්ක එයාගෙ ගෙදරට එනවනේ.."

"දැන් එතකොට මම ඒ ගර්ල් නම්.. මං ඇහුවම ඔයාට මගෙ cat ව බලන්න ඕනෙ කියලා.. boyfriend ගෙදරට ඇවිත් කෝ පූසා කියලා ඇහුවම මමද පූසා වෙන්නෙ එතකොට?" ටේහ්‍යුන්ග් ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"දැන් එතකොට බනී එහෙම ඇහුවෙ බනීට මාව කිස් කරන්න ඕනෙ වෙලාද??" ටේහ්‍යුන්ග් කට කොනකින් හිනාවෙලා ජන්ග්කුක්ගෙ නිකටින් අල්ලලා මූණ උඩට කරන් ඒ බෝල ඇස් වලට එබුණා.

"සමහරවිට.." ජන්ග්කුක් එහෙම කියලා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන වේගයෙන් ඇස් පිල්ලන් ගැහුවා. ටේහ්‍යුන්ග් එයාගෙ උකුල උඩ තිබුණු laptop එක පැත්තකින් තියලා ජන්ග්කුක්ව උස්සලා අරගෙන එයාගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා.

ජන්ග්කුක්ගෙ අත් ටේහ්‍යුන්ග්ගෙ උරහිස් තදින් අල්ලගනිද්දි ටේහ්‍යුන්ග්ගෙ අතක් ජන්ග්කුක්ගෙ ඉනවටේට එතුණා. අනිත් අත උඩට කරපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ රෝස තොල් දිගේ දබරැඟිල්ල හිමීට අරන් යද්දි ජන්ග්කුක් ඇස් පියාගෙන ඒ හැඟීම වින්ඳා. ටේහ්‍යුන්ග්ගෙ මාපටැඟිල්ල ජන්ග්කුක්ගෙ තොල් වලට පාතින් තියෙන චූටි මෝල් එක උඩින් නතරවෙද්දි ජන්ග්කුක් ආයෙමත් ඇස් ඇරියා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now