(A/N; ජන්ග්කුක් රෝද පුටුවෙ කියලා හිතාගන්න🙈)
.
"Do you Kim Taehyung, take Jeon Jungkook as your lawful husband?"
"Yes, I do."
"Do you Jeon Jungkook take Kim Taehyung as your lawful husband?"
"Yes, I do."
"I pronounce that your wedding vows are sealed and you may henceforth be known to all as husband and husband. You may now kiss your husband." Priest ගෙ අවසරයත් එක්ක ටේහ්‍යුන්ග් එක් දණහිසක් බිමින් තියලා ජන්ග්කුක් ළඟ බිම ඉඳගත්තා. රෝද පුටුවෙ ඉන්න ජන්ග්කුක්ගෙ මූණ අත්දෙකෙන්ම අරගත්තු ටේහ්‍යුන්ග් පරිස්සමෙන් ඒ තොල් සිපගත්තා.
"Congratulations my pretty baby." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ කනට ළංවෙලා මිමිණුවා.
"Congratulations to you too, my handsome hubby." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ කම්මුලක් ඉඹලා මිමිණුවා.
"ඩෑඩ්.. පපා.. congratulations!!!" එයාලගෙ flower girl උනු ආරා ජන්ග්කුක්වයි ටේහ්‍යුන්ග්වයි තුරුල් කරගත්තා.
"එයාලා ගොඩක් කියුට් ජියොන්.." පුංචි පවුලේ හුරතලේ දිහා බලාගෙන හිටපු යූනා එයාගෙ හස්බන්ඩ්ට තුරුල් උනේ ඇස් වලින් සතුටු කඳුලු කඩාගෙන වැටෙද්දි.
"හ්ම්ම්.. මට ගොඩක් සතුටුයි යූනා. අපේ ස්වීට් දැන් ලොකුයි." ඒ වෙලාවෙ Mr. Jeonගෙ ඇසුත් ලා කඳුලු පටලයකින් වැහිලා තිබුණා.
"Congratulations taehyung.. අපේ ස්වීට්ව දැන් ඉතින් ඔයාට භාරයි." Mr. Jeon ටේහ්‍යුන්ග්ට සුභ පතන ගමන් කිව්වම ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දිහා බලලා ආදරෙන් හිනාවුණා.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfiction🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...