මම යුන්රවත් එක්ක ගෙන යුනි එක ගාවට ගියා..." බායි ඔප්පා.... මන් ගිහිං එන්නම්...."
" යා ඔහොම ඉන්නවා....."
මම යුන්රගේ අතින් අල්ලලා එයාව නවත්ත ගත්තා...
" ඇයි...."
" මම හවසට එක්කන් යන්න එන්නම්. ලෙච්චස් ඉවර වෙලා මට කොල් එකක් දෙන්න.... හරිද?... "
" ඇයි අනෙ වෙනදා වගේ මන් බස් එකේ එන්නම්..... "
" නෑ නෑ ඕන නෑ. තමුසෙ පණ්ඩිතයා නොවි මට කොල් එකක් දෙනවකෝ...."
" හරි හරි ඕකට මොකද ඔච්චරටම පුප්පන්නෙ. මම කොල් එකක් දෙන්නම්...."
යුන් එහෙම කියලා කා එකෙන් බැහැලා ගියා. එයා යන දිහා මන් බලන් ඉඳලා මාත් ගියේ ඔෆිස් එකට.....
Yoonra p.o.v
ඔප්පා මාව යුනි එක ගාවින් බස්සලා ගියා... අද ඔප්පා ටිකක් වෙනස් වගේ බයිනා එකමයි වැඩෙ.. කොහෙද යන මෝඩයෙක් මහා. මම එහෙම හිත හිත යුනි එක ඇතුලට යනකොට
" මේ අර ඔයා දක්කද අර කාර් එකේ කවුද ආවේ කියලා...."
" කෝ අනෙ කවුද ආවේ මම දැක්කෙ නෑ නෙ....."
කෙල්ලො දෙන්නෙක් ඔප්පා ගියපු කාර් එක දිහා බලන් මොනාද කියවනවා... මමත් ඉතිං අහං හිටියෙ ඒ කෙල්ලො දෙන්නා ඔප්පා ගැන මොනාද කියවන්නේ බලන්න.
" අයියෝ අනෙ ඒ හිටියෙ Jungkook..."
" jungkook කව්ද අනෙ ඒ....."
" අයියො අනෙ jungkook. Jeon jungkook අනෙ. Jeon industry වල owner ......"
" ඉතිං....."
පුෆ්...... ඔප්පා මාර ෆෙමස්නෙ.... අනෙ ඉතිං මට මොකෝ. මන් එහෙම හිතලා යන්න හාදුවා විතරයි. ඒත් මන් අයිත් නැවතුණේ ඒ කෙල්ල කියපු දේ නිසා..... ඒ කියපු දේ නිසා මට හිතුණේ ඒ කෙල්ලගේ හොම්බට දෙක තුනක් අයින්න ......
" ඌප්ස් ඔයා දන්නේ නැද්ද ඒ මගේ Boyfriend..... "
" ආහ්ම් ආහ්ම්....."
මම ඒ කෙල්ලො දෙන්නා ගාවට ගිහිං උගුර පැදුවා....
" ඇයි මොකද...."
" මේ ඔයා දැන් ටිකකට කලින් මොකක්ද කිව්වේ....."
මම ඒ කෙල්ල ගාවට ගිහිං පපුව හරහා අත් දෙකත් බැද ගෙන ඇහුවා.
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...