Next day morningAuthor Note
ජංකුක් වගේම යුන්රත් අද උදෙන්ම අවදි වෙලා.... ඒ වෙන මොකටවත් නෙමෙ මිස්ටර් ජෙයෝන් සහ මිසිස් ජෙයෝන් අද උදෙන්ම තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකා යන නිසා......
Time skip
" යුන් කුකි පුතෙ එහෙනම් අපි ගිහිං එන්නම්....ඔයාලා පරිස්සමින් ඉන්න හොදද...."
මිසිස් ජෙයෝන් ජන්කුක්ගෙයි යුන්රාගෙයි ඔලුව හරි ආදරේන් අත ගැවා.....
" හරි ඔම්මා ඔයාලත් පරිස්සමින් ගිහිං එන්නකෝ....."
ජන්කුක් වගේම යුන්රත් මිසිස් ජෙයෝන්ගේ උණුහුමට තුරුලු උණේ පොඩි ළමයි දෙන්නෙක් වගේ...
" යුන්......"
" අප්පා...."
යුන්රා මිසිස් ජෙයෝන්ගේ තුරුලෙන් අයින් වෙලා මිස්ටර් ජෙයෝන්ව බදා ගත්තා......
" මගේ චුටි කෙල්ල දඟ කරන්නේ නැතුව ඉන්න ඕන හොදද..... ඔප්පාට එහෙම කරදර කරන්න එපා මැණික...."
" හරි අප්පා මම හොඳ ළමයෙක් වගේ ඉන්නම්....."
යුන්රා එහෙම කිව්වම මිස්ටර් ජෙයෝන් යුන්රාගේ නළලට ආදරනිය හාදුවක් දුන්නා.....
" කුකි පුතේ....."
මිස්ටර් ජෙයෝන් යුන්රව තුරුල් කර ගෙනම ජංකුක්ට කතා කලා....
" ඇයි අප්පා....."
" පුතේ ඔයත් පරිස්සමින් ඉන්න...නංගිවත් හොදට බලා ගන්නා හොදද....."
" හරි අප්පා මන් එයාව මගේ ඇස් දෙක වගේ බලාගන්නම්. ඔම්මයි අප්පයි පරිස්සමින් යන්නකෝ.... ගිහිං කොල් එකක් දෙන්න...."
" හරි අදල් එහෙනම් අපි යනවා....."
" හරි අප්පා..."
මිස්ටර් ජෙයෝන් ජන්කුක්වත් හග් කරලා යන්න හැරුණා.....
" බායි ඔම්මා අප්පා...."
යුන්රා ඇතින් යන ජෙයෝන් කපල් එකට අත වැනුවා.....
" බායි මැණික...."
ජෙයෝන් කපල් එකත් යුන්ට අත වැනුවා.....
" අපිත් යමු යුන් එන්න....."
" හ්ම්....."
ජන්කුක් යුන්රවත් එක්ක ගෙන කා පාක් එකට ගියා...... යුන්රත් ගිහිං කා එකට නැග්ගා.... ටිකක් දුර යනකං දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ.... යුන්රත් ෂටර් එකෙන් එළිය බලන් ගියා.... ජන්කුක් කා එක ඩ්‍ර්යිව් කරන අතර යුන්රා දිහා බලන්නත් අමතක කළේ නෑ.....
" යුන්....."
නිහඩියාව බිඳලා ජන්කුක් කතා කරන්න පටන් ගත්තා.....
" හ්ම්...."
" මොකද මැණික ඔය...."
ජන්කුක් ඩ්‍ර්යිව් කරන අතරම යුන්ගෙන් ඇහුවා......
" ඇයි ඔප්පා...."
" ඔයා හිතුවෙ මන් දැක්කෙ නෑ කියලද...."
" ආ.... "
යුනරා ඇස් දෙකත් ලොකු කරන් ජංකුක්ගෙන් ඇහුවා......
" ඇයි දැන් අඬන්නේ....."
ජන්කුක් එහෙම ඇහුවාම යුන්රා බිම බලා ගත්තා.....
" අඬන්න එපා මැණික..... ඔම්මලා හැමදාටම නෙමෙනෙ ගියේ....."
ජන්කුක් එහෙම කිව්වම යුන්රා ජන්කුක්ගෙ උරහිස්ස උඩින් ඔලුව තියා ගත්තා.....
" දැන් ඇයි ආ....."
" මුකුත් නෑ....."
" අඬන්න එපා මැණික..හ්ම්...."
" හරි අඬන්නේ නෑ......."
ටික වෙලාවක් ගියා..... ජන්කුක් වාහනේ ගෙදර වත්තට දැම්මා.... තාමත් යුන් ජන්කුක්ගෙ උරහිස්ස උඩ ඔලුව තියාගෙන......
" කෝ යුන් ඔලුව උස්සන්න අපි ගෙදර ආවා.... "
ජන්කුක් යුන්රට කතා කලත් යුන්රගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණෙ නෑ.... ඒ නිසාම ජන්කුක් යුන්රගේ මුණට එබුණා...
" යා....මේ කෙල්ල නිදිද?....."
ජන්කුක් හිමිට කෙල්ලගේ ඔලුව ශිට් එකට හේත්තු කරලා වටෙන් ඇවිත් කෙල්ලව හරහට වඩා ගත්තා..... එතන හිටිය සිකුරිටිගාට්ට කියලා වාහනේ කා පාක් එකට දැම්ම..... ජන්කුක් කෙල්ලවත් වඩා ගෙන කෙල්ලගේ රූම් එකට අරන් ගියා.... කෙල්ලව හිමිට බෙඩ් එකෙන් තියපු කොල්ලා කෙල්ලට බෙඩ් ශිට් එක පෙරෙව්වා..... ටිකක් වෙලා කෙල්ල දිහා බලන් හිටපු කොල්ලා....කෙල්ලගේ නලලට හාදුවක් දුන්නා....
" මගේ මැණික නිදන් ඉන්න කොට හරි ලස්සනයි....."
එහෙම කියපු ජන්කුක් කාමරෙන් එළියට ගියා......
_________________________________________
♥️ Park ha-yoon ♥️
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...