හායි මෝචිස්.... 👋
මම ආවෙ ඔයාලට දේයක් කියන්න... 😁
මම ඔයාලට කිව්වනේ Mr. Jeon & Mis.Jeon කියන්නේ මගේ දෙවනි කතාව කියලා....😪
ඉතින් මගේ පලවෙනි කතාව තමයි My Princess කියන්නේ 🙄 මම තාම My Princess complete කරලා නෑ..... 😶
ඉතින් මට ඔයාලගෙන් උදව්වක් ඕන....♥️
ඔයාලා mr.jeon & mis.jeon කියවනවා වගේම my princess කියවලා වෝට් කමෙන්ට් කරන්න කියලා..... 😙🙏
මම mr.jeon & mis.jeon තරම් my princess ලියලා නෑ 😑.... ඒත් මන් ඒ කතාව ටයිප් කරලා ඉවරයි 😒 ඉතින් ඔයාලා ඒ මන් දාලා තියෙන කොටස් ටික කියවලා බලලා හොදයි නම් වෝට් කමේන්ට් කරන්න 😚.... ඊට පස්සෙ මන් ඒ කතාවෙ ඉතුරු කොටස දාන්නම්....🤧
හරි චින්ගුලා මට කියන්න ඕන වුණේ ඔය ටික.... ඉතින් මන් හිතනවා ඔයාලා මට ඒ උදව්ව කරයි කියලා.... 🤝🏻😌❣️
මේ තියෙන්නේ ඒ කතාව 😋..... කතාව හොඳ නම් කමේන්ට් කරන්න.... අඩු පාඩු තියෙනම් ඒවත් කියන්න..... 🙏
_________________________________________
ආ... තව දේයක් මන් කමති Wattpad එකේන් යාලුවො හාදා ගන්න... ඉතින් කැමති අය ඉන්නවනම් indox ඇවිත් msg එකක් දාලා මගේ යාලුවෙක් වෙන්න..... 🥰😘
ESTÁS LEYENDO
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfic"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...