JK p.o.vමම හරියටම 2ක වෙනකොට ආවේ යුන්ව යුනි එකෙන් ගන්න...... ඒත් මම දැක්ක දෙයින් ගොඩක් තරහා ගියා.... කව්ද ඒ..... කව්ද ඒ ප###යා..... මගේ කෙල්ලගේ අතින් අල්ලන්න...... ආශ්..... මම දැක්ක යුන් ඒ කොල්ලව තල්ලු කරලා ආපු බස් එකේ නැගලා යනවා....ඒත් එක්කම මම ගියේ ඒ කොල්ලා ගාවට.....මට ආපු තරහට මන් ඌට මිටි මොලොලා කම්බුලට ගැහුවා..... මම ගැහුව පාරෙ සැරට වු විසික් වෙලා ගිහින් වැටුණා.....
" යා....කව්ද තමුන්...."
ඌ නැගිටලා ඇවිත් මට ගහන්න හැදුවේ...... ඊට කලින් මන් ඌගේ අත අල්ලලා ඇඹරුවා......
" ආව්....ආ..ව්... ම්.. ම...ගෙ...අ... අත...අත..අරිනවා....."
" හ්හා..... අත අරින්න......උබ කොහොමද කියපන් මගේ කෙල්ලගේ අතින් ඇල්ලුවේ......ආ....කියපන් ඉතිං...."
මම ඌගේ අත තවත් තදින් අල්ලලා ඇඹරුවා......
" මම තමුසේගේ කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවෙ නෑ යකෝ....මගෙ අත අතඇරපන්....."
" උබ කොහොමද කියන්නේ උබ මගේ කෙල්ලගේ අතින් ඇල්ලුවේ නෑ කියලා...ආ.... දැන් ටිකකට කලින් මෙතන හිටිය කෙල්ල ඒ මගේ කෙල්ල යකෝ....."
" හ්හා....ඉතිං මට මොකද. මම අල්ලන්නෙ මට ඕන කෙනාව...."
" යා.... උඹෙ කට වැඩි. ඔය කට අඩු කර ගනින් පො$#@%......"
මම එහෙම කිව්වම ඌ මහා හයියෙන් හිනාවෙන්න ගත්තා..... යකෝ මුගේ කට......
" මොකද උබ හිනා වෙන්නේ ආ....."
මම එහෙම කියලා ඌගේ මුණට තව පාරක් ගැහුවේ බිම වැටෙන්නම.....ඌ මන් දිහා බලන්ම....
" උබ කොහොමද කියපන් මට ගැහුවේ...උබ දන්නවාද මන් කවුද කියලා.....ආ.....යකෝ මන් තමයි Kim industry වල අයිතිකාරයගෙ එකම පුතා යකෝ....මන් උඹට යහතින් ඉන්න ඉඩ තියන්නේ නෑ......"
ඒ පොඩි එකා මට එහෙම කිව්වම මට හිනා ගියේ මම කිම් කම්පැනි එකේ අයිතිකාරයාව අඳුරනවා වගේම ඌ ඒ තැන ඉන්නෙත් මට පිංසිද්ද වෙන්න නිසා......
" මොකද උබ හිනාවෙන්නෙ...ආ...මම අප්පට කියලා උඹට හොඳ පාඩමක් උගන්නන්නම්....."
" ඕ.... ඇත්ත ද පොඩි එකෝ.... එතකොට උබ දන්නවාද මන් කව්ද කියලා...ආ...මම තමයි Jeon industry වල අයිතිකාරයා Jeon jungkook..... "
මම එහෙම කිවම නම් ඒ කොල්ලා බය උණා..... හ්හා....
" J...jeon....jun..jungkook...."
" ඇයි උබ ගොත ගහන්නෙ බය උනාද?...."
මම එහෙම කියලා නොන්ඩියට වගෙ හිනා වුණා.....
" මි....මියානේ....මම දැනන් හිටියෙ නෑ...."
ඒ කොල්ලා නැගිටලා මගෙන් සමාව ගත්තා.......
" උබ සමාව ගත්තම ඔක්කොම හැරිද ආ.......කියපන් ඉතිං......."
" අනෙ මට සමාවෙන්න හියුං....මම ආයිත් යුන්රට කරදර කරන්නේ නෑ....."
" උබ ආයිත් සැරයක් යුන්රට කරදරයක් වෙන්න පස්සෙන් ආවොත් මන් උඹෙ ඔය ලස්සනට තියෙන අතපය කෑලි කෑලි කරලා උඹෙ අප්පට දෙනවා. ඒක දැන ගනින්......"
" අනෙ මට සමාවෙන්න හියුන් මන් ආයිත් එයාට කරඩර කරන්නෙ නෑ......."
" හ්ම්......."
මම එහෙම කියලා ආයිත් ගියේ කා එකට...... මම කෙලින්ම ගියේ ගෙදර.... මොකද මට යුන් එක්ක ලොකු ගනුදේනුවක් බේර ගන්න තියෙනවා..... මොකද යුන් මට මෙහෙම දෙයක් මිට කලින් කියලා තිබ්බෙ නෑ.......
Yoonra p.o.v
හේසන් මට කරදරයක්...එයා හැමවෙලෙම මගේ පස්සෙන් ඇවිත් මට කරදර කරනවා..... ඇයි ඇයි......මටම දෙයක් වෙන්නේ...මට මෙවා ඔප්පට කියන්නත් බෑ..... මොකද එයාට මේවගේ එවට ගොඩක් තරහා යනවා.... මට බයයි ඒයා හේසන් එක්ක රංඩුවට යයි කියලා..... ඒ නිසා මන් මෙවා ඔප්පට කියන්නේ නෑ.... ඒත් එයා මෙවා දවසක් දැන ගත්තොත් මට මොනා කරයි ද මන් එවා හැඟුවා නිසා.... හේසන්ට මොනා කරයිද එයා මට කරදර කරන්න ආපු නිසා..... මන් එවා හිත හිත කෙලින්ම ගියේ කාමරේට..... කාමරේට ගිහිං වොෂ් එකක් දාන් ඇඳට වැටුණේ ටිකක් නිදාගන්න කියලා.... ඒත් මට නිදාගන්න හම්බවුනෙ නෑ..... මොකද එකපාට්ට දොර ඇරන් ආපු ඔප්පා නිසා......
_________________________________________
♥️ Park ha-yoon ♥️
DU LIEST GERADE
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...