A week laterYoonra p.o.v
අදට ඔම්මයි අප්පයි ඇමරිකා ගිහිං හරියටම සතියයි.... මට එයාලා නැතුවා ගොඩක් පාළුයි.... මාත් එක්ක ඔප්පා හැම වෙලාවේම ඉන්නෙත් නෑ..... එයා ඔෆිස් ගියාම මම ඉන්නෙ අජුම්මත් එක්ක.... ඔව් ඉතිං ඔප්පට හැමවෙලෙම වැඩ..... මහ ලොකුවට අප්පට කිව්වේ 'මම යුන්ව ඇස් දෙක වගේ බලා ගන්නම් කියලා ' ......පුෆ්......මාව හොරු උස්සන් ගියත් ඔය මිනිහා දන්නේ නෑ.... මහලොකු ඔප්පා.....ආශ්..... දැන්නම් ඇති වෙලා.... අර මනුස්සයා ගෙදර එන්නෙ කියටද අප්පා....තාම නෑ......
මම එහෙම හිත හිත ඇවිත් සොෆා එකේ ඉද ගෙන ටිවී එක දැම්මේ මොනද යන්නෙ බලන්න... අපෝ ඒ මගුලේ යන්නෙත් මහා එපා කරපු එවා...ටිවී එකේ චැනල් මාරු කර කර දැම්මේ බලන්න හොඳ එකක් තිනවාද කියලා.... අම්මට හුඩු ඔය යන්නෙ හොඳ එකක්...කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් කරන සීන් එකක්..... මට එක දිහා බලන් ඉඳලා ම එපා වෙලා.... ටිකක් වෙලා යනකොට ලොකු නිදිමතක් ආපු නිසා මන් එහෙන්මම සොෆා එකේ ඇලව්නා...... ඇදට යන්න කම්මැලි නිසා.....හීයි.......
Jk p.o.v
මට අද ගොඩක් වැඩ තිබ්බා....ඒ නිසා මන් ගෙදර යනකොට ගොඩක් රැ වුණා.... මේ වෙලාවට ගෙදර ගිහිං යුන්රාගෙන් බැනුම් අහන්න වෙන නිසා ගෙදර යන්න කලින් ලොකු චොක්ලට් එකකුත් අරන් ගියේ..... හී..... ෂෙප් කර ගන්නත් එපැයි.... නැත්තම් ඔය කෙල්ල මාව මරන් කයි..... යස්ස කෙල්ල.... මොනා නැති වුණත් මන් යුන්ට ආදරේයි......
මම කා එක පාක් කරලා. චොක්ලට් එකත් අරන් ගෙ ඇතුලට ගියා.... හැබැයි මන් ගෙ ඇතුලට යනකොට දකින්න හම්බවුණේ වෙනම දෙයක්..... යුන් සොෆා එක උඩ නිදි..... මන් ටිකක් ළඟට ගිහිං එයා දිහා බැලුවා....... යුන්ව දැක්කම මගේ ඇස් ලොකු වුණේ එයා ඉන්න විදියට....... ඔව් එයා ඇදන් හිටියෙ කොට ගව්මක්. ඒ ගව්ම උඩට ඉස්සිලා.... යුන්ගේ කලාවෙන් බාගයක්ම පිටතට නිරාවරණය වෙලා..... ඒ කිරි ගරුඬ පාට කකුල් දැක්කම මට හිතුනේම එවා රතු වෙනකන්ම මිරිකන්න...... ආශ් මොනාද ජන්කුක් ඔයා මේ හිතන්නෙ..... මේ ඔයාගෙ නංගි නේද ආ......
" යුන් නැගිටින්න...."
" ම්... ම්....."
" කෝ නැගිටින්න නිදිමතනම් කාමරේට යන්න එපැයි....."
යුන් ඇබරි ඇබරි නැගිටිනකොට එයාගෙ ඉස්සිලා තියෙන ගව්ම තවත් ඉස්සුණා...... ඒ දිහා තවත් බලන් හිටියොත් මට මාව පාලනේ කර බැරි බැරිවෙන නිසා.... ඉක්මනටම එයාගෙ ඇඳුම මම හැදුවා.....
" ඔප්පා ඔයා ආව ද?....."
" ඔව් ඔව් යන්න ගිහිං ඇදේන් නිදා ගන්න....."
" හ්ම්....."
මම එහෙම කිව්වම කෙල්ල නිදිමර ගාතේ පඩිපෙල නැගලා එයාගෙ රූම් එකට ගියා.... මාත් කාමරේට ගිහිං වොෂ් එකක් දාන් ආවේ අද දවල් ඉදන් මුකුත් කෑවෙ නැති නිසා මොනා හරි කන්න කියලා..... මම පල්ලේහාට යනකොට අජුම්මා කෑම ලැස්ති කරලා තිබ්බා.....
" අජුම්මා...."
" ඇයි ලොකු බේබි...."
" අජුම්මා යුන් කෑම කෑවද..... "
මම කෑම මෙසේ පුටුව එළියට අඩින ගමන් අජුම්මාගෙන් ඇහුවාන්.....
" නෑ ලොකු බේබි පොඩි බේබි මුකුත් කෑවේ නෑ.... ලොකු බේබි ආපුහාම කනවා කිව්වා....."
" ආ..එහෙඩ එහෙනම් ඉන්න මන් එයාව අඩගහන් එන්නම්...."
මම ඊටපස්සේ ගියේ යුන්ගේ රූම් එකට. මම යනකොටත් කෙල්ල හොඳ නින්දේ... ඇත්තම කිවුවොත් යුන්ව ඇහැරවන්න මට හිතුණේ නෑ..... එයා පෙරෝ ගෙ
න හිටිය ශිට් එක හොදට පොරෝලා... යුන්ගේ නල්ලට කිස් එකක් දිලා කාමරෙන් එළියට ගියා....." අජුම්මා...."
" ලොකු බේබි....."
" අජුම්මා ඔය කෑම ටික අස් කරන්න..."
" ඇයි ලොකු බේබි කෑම කන්නෙ නැද්ද..."
" නෑ අජුම්මා...."
" එතකොට පොඩි බේබි...."
" එයා නිදි දැන් කෑම කන්න ඇහැරන එකක් නෑ...."
" හ්ම් හරි ලොකු බේබි...."
ඊටපස්සේ මන් ගියේ මගේ රූම් එකට... කොච්චර බඩගින්න තිබ්බත් කන්න හිතුණේ නැත්තෙ යුන් බඩගින්නේ ඉන්න නිසා වෙන්න ඇති.... ඒත් බඩගින්නට වඩා තිබ්බ ලොකු නිදිමත නිසා ඇඳට වැටුණා ගමන් නින්ද ගියා.......
_________________________________________
♥️ Park ha-yoon ♥️
ŞİMDİ OKUDUĞUN
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Hayran Kurgu"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...