💘 NOTE 💘

451 70 2
                                    


Hi, මට ඔයාලට දෙයක් කියන්න ඕන!

මම මේ ලියන කතාව ඒ කියන්නේ Mr and Miss Jeon මම මේ ලියන්නෙ මගේ දෙවනි කතාව...

මට පෙනවා දැනටම මේ කතාව 10 ක්12 විතර කියවනවා කියලා. ඉතිං මම ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලා කතාව කියවනවා වගේම Vote & Comment කරන්න කියලා.... මොකද ඉතිං මන් මේ කතාව ලියන් ගියාට වැඩක් නෑ නෙ මේක වෝට් කමෙන්ට් නැත්තම්....

ඉතිං ඒ නිසා මගේ සුදු මෝචි බාබාලා ටික මගේ මේ කතාවට වෝට් කමෙන්ට් කරන්න හොදද.....

ආ... මේ තව දෙයක් 👉🏻👈🏻 ,

මම මේ ලියන කතාව හොඳද ළමයි!

මට ඕන වුණා වෙනස්ම කතාවක් ලියන්න. මොකද මම තාම Wattpad එකේ තාම මෙහෙම කතාවක් කියවලා නෑ..... ඉතිං මට ඕන වුණා මේ වගේ එකක් ලියන්න. ඉතිං ඔයාලා මට කියන්න මගේ මේ කතාව හොඳද කියලා....

ඒ වගේම මම මේ කතාවෙ අවසානේ තාම හිතලා නෑ..... ඉතින් ඔයාලා කැමති happy ending ද sad ending ද කියලාත් කියන්න.... මොකද මට මේ කතාව ලියන්න ඔයාලගෙ අදහස් ඕන!

ඉතිං plzz මාත් එක්ක ඔයාලගේ අදහස් බෙදා ගන්න.....

ඉතින් මගේ මෝචිස්ලා Mr & Miss Jeon කතාවත් එක්ක දිගටම ඉන්න......

💓 Love you mochisss 💓

_________________________________________

❣️ Park ha-yoon ❣️

2023/01/11

MR.JEON & MS.JEON <||JJK||> [completed]Opowieści tętniące życiem. Odkryj je teraz