JK p.o.v
මම යුන්ගේ කාමරේ ඉඳලා ආවෙ මගේ කාමරේ වොෂ් රූම් එකට. වොෂ් රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිං මන් බලන් හිටියෙ මගේ ප්‍රතිබිම්බය දිහා.....
මම ඒ දිහා බලන් ඉන්නකොට මට මතක් වුණේ ඊයේ මායි යුන්රයි නිදාගෙන හිටපු විදිය.... එයා ඊයේ මට තුරුල් වෙලා නිදා ගත්ත විදියට මට හිතුණේ හැමදාම එයාව මගේ ළඟ තුරුල් කරන් නිදා ගන්න.... ඒ වගේම එයාගෙ ලගින් එන ඒ සුවද! මට හැමදාම ඕනෙ ඒ පපුවට ගුලිවෙන්න...ඔව් මම ඊයේ යුන්ට නින්දගියාම එයා ඇදන් හිටිය බ්ලව්ස් එකේ බොත්තම් ගලෝලා එයාට ඇහැරෙන්නේ නැතිවෙන්න හිමිට අඳුම ඇත් කරලා යුන්ගේ කිරි ගරුඬ පාට පපුවට මගේ මුණ තද කරගෙන නිදාගත්තා.... ඒත් මට එහෙම ගොඩක් වෙලා ඉන්න බැරි වුණා... මොකද යුන් නින්දෙන් ඇබරෙන්න ගත්ත නිසා. මන් ඉක්මනටම යුන්ගේ ඇදුමේ බොත්තම් ටික දාලා එයාව අයිත් මගේ පපුවට තුරුලු කර ගත්තා.... ඒත් මට ඕනේ අයිත් ඒ පපුවට මගේ මුණ තද කරගන්න... මට ඕන එයාගෙ ඒ සුවද විදින්න..... ඒත් මන් එකට සුදුසු නෑ.... මොකද මන් යුන්ගේ අයියා එයා මගේ නංගි...
මම ඒ වගේ එක එක දේවල් හිත හිත ෂවර් එක යටට ගිහිං හොදට නා ගත්තා... මම නාන අතරෙ හිතුවේත් මගේ මේ හිතේ යුන් ගැන තියන දේවල් වතුරත් එක්ක හේදිලා යනවානම් කොච්චර හොදද කියලා.... ඒත් එහෙම වෙන්නේ නෑ.... මොකද දැන් මන් යුන්ට බැදිලා ඉවරයි.....
පැය භාගයක් විතර යනකං මම නෑවා... මම නාලා ඉක්මන් කරලා අඳුමක් ඇද ගත්තෙ යුන් මන් එනකං පල්ලේහා බලන් ඉන්නවා කියලා මන් දන්න නිසා...
මම පල්ලෙහාට යනකොටත් යුන් කෑම මෙසෙන් වාඩි වෙලා හිටියෙ. අජුම්මා කෑම බෙදනවා... මම ඉතිං සුපුරුදු විදියට යුන්ගේ ඉස්සරහින් වාඩිවෙලා කන්න පටන් ගත්තා.... යුන්රා නම් එයාගෙ සම්පූර්ණ අවදානේ කෑම එකට දිලා තිබ්බේ.... මමත් ඉතිං කෑම එක දිහා බලා ගෙන කල්පනා කරේ නංගි ගැන....
"ඔප්පා...."
"ආ... ඇයි යුන්...."
වෙන සිහියක හිටිය මම අයිත් හරි සිහියට ආවෙ යුන්ගේ කෑ ගැහිල්ලට....
"මොන සිහියේද ඔප්පා ඉන්නේ...."
"නෑ...මේ මේ මන්....හරි හරි දැන් ඇයි කතා කළේ...."
"කතා කලේ ද? ඇයි කෑම එක කන්නෙ නැත්තෙ කියලා අහන්න.... කෑම එක අතගගා ඉන්නෙ කන්නෙ නතුව....."
"හ්ම්...හරි මම කන්නම්...."
මම යුන්ට හිනාවෙලා අයිත් කන්න පටන් ගත්තා.... ඒත් මන් ලාවට දැක්කා යුන් මා දිහා බලන් ඉන්නවා කියලා....
"ඔප්පා...."
"හ්ම්....."
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ද ඔප්පා...."
යුන් මගේ එක අතකින් අල්ලගෙන එහෙම ඇහුවා. මන් දන්නවා මැණික ඔයාට මගේ පොඩි වෙනසත් දැනෙනවා කියලා..... ඒත් මන් ඔයාට කොහොමද මගේ මේ හිතේ තියන දේවල් කියන්නේ මට බෑ මැණික... මට බෑ... ඔයාගෙ ඔප්පට සමාවදෙන්න.... මේ හිතේ තියන දේවල් කියලා මට බෑ ඔයාව නැති කර ගන්න....
"ඔප්පා ඔප්පා...."
"ආහ්..."
"මොන සිහියේද අනෙ ඉන්නෙ....ඔයාට මොකක් හරි ප්‍රෂ්ණයක් තියෙනව නම් ඔප්පා එක මට කියන්න. මට ඒකට මොනවත් කරන්න බැරි වුණාට. අඩුම ඔයා මට ඒ දේවල් කියලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න...."
"නෑ යුන් මුකුත් නෑ...."
මම එහෙම කියලා අයිත් කෑම එක දිහා බලා ගත්තා....
"හ්ම්.... එහෙනම් කමක් නෑ. දැන් ඉතිං හොඳ ළමයා වගේ කෑම එක කන්නකෝ..."
යුන් අල්ලන් හිටිය මගේ අත එයාගෙ මහපට ඇඟිල්ලේන් පිරිමැදින ගමන් එහෙම කිව්වා....මම යුන්ට හිනාවෙලා අයිත් කන්න පටන් ගත්තා... යුන්ගෙන් ලැබෙන මේ පොඩි පොඩි දේවල් නිසා මගේ හිතේ තියන බර ගතිය නැතිව යනවා... යුන් මගේ ළඟ ඉන්න කොට මට ලොකු සැණ සීමක් දැනෙනවා.....
අපි ටික වෙලාවක් යනකං කතා කළේ නෑ....යුන් එයාගෙ පාඩුවේ කෑම කනවා. මමත් කෑම කාකා ඉන්නකොට
"ඔප්පා...."
යුන් කතා කරන්න පටන් ගත්තා....
" හ්ම්..."
"ඕම්මයි අප්පයි කොල් කරේ නැන්ද ඔප්පා...."
"ඊයේ කතා කලා...."
"එහෙමද...."
"හ්ම්...."
"ඔප්පා...."
"හ්ම්...ඇයි...."
යුන් එක දිගටම ප්‍රශ්ණ අහන නිසා මම පොඩ්ඩක් කන එක නතර කරලා එයා දිහා බැලුවා...
"අයිත් එයාලා කවදා එයිද දන්නේ නෑ නෙ....."
යුන් ඇස් වල කඳුළු පුරෝගෙන එහෙම කියනකොට ඇත්තටම මට දුක හිතුණා... මොකද මම කැමති නෑ යුන්ගේ ඇස්වල කඳුළු දකින්න....
"එයාලා ඉක්මනටම එයි යුන්...."
"හ්ම්....."
_________________________________________
♥️ park ha-yoon ♥️
VOUS LISEZ
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...