♥️ Mr.Jeon & Mis.Jeon - 18 ♥️

488 79 0
                                    


මොකක්ද ඒ සද්දේ....

එන්න එන්නම මගේ පපුව ගැහෙන වේගේ වැඩි වෙන්න ගත්තා. ආහ්..... දෙයියනේ යුන්ට කරදරයක්වත් ද?....

නෑ නෑ එහෙම වෙන්න බෑ. එයාට මුකුත් වෙලා නැතුව ඇති.....

මන් එහෙම හිත හිත කා කී එකත් අරන් ඉක්මනටම ඔෆිස් එකෙන් එළියට දිව්වේ  යුනි එක ගාවට යන්න....

මම කා එක ඩ්‍රයිව් කරන ගමනුත් ප්‍රාර්ථනා කරේ මගේ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා... ඒ මගේ පණ.....එයාට මොනා හරි වුණොත්. නෑ නෑ.එහෙම මුකුත් වෙලා නෑ......

.

.

.

.

.

.

.

වෙනදට යුනිඑක ගාවට එන්න විනාඩි 20 ක් යන මට අද මන් විනාඩි 10න් යුනි එක ගාව. මන් එතනට ඇවිත් බැලුවේ යුන් ඉන්නවද කියලා....

ඒත් මන් දැක්ක දේ... ආආආආ නෑ නෑ එහෙම වෙන්න බෑ.....

.

.

.

.

.

.

.

.

.

.

.

මන් දැක්කෙ බස් හෝල්ට් එකට ටිකක් එහාට වෙන්න පාර මැද මිනිස්සු වට වෙලා ඉන්නව.... ඒ මැදිවට පාර මැද ලේ විලක්....

අනෙ දෙයියනේ කෝ මගේ කෙල්ල. කා එකේ එන ගමන් යුන්ට කොල් කරත් එයා ෆොන් එක ගත්තෙ නෑ...

මන් ආයිත් වතාවක් එයාට කෝල් කරා. ඒත් නෑ එයා ෆෝන්  එක අන්සර් කරන්නේ නෑ..... අනෙ මැණික කෝ ඔයා ෆෝන් එක අන්සර් කරන්නකෝ පණ....

මන් ආයිත් යුන්ට කෝල් ගන්න ගමන් ඉස්සරහට ගියේ එතන මිනිස්සු වට වෙලා ඉන්නෙ ඇයි කියලා බලන්න....

ඒත් ඉස්සරහට යන්න යන්න යුන්ගේ ෆොන් එකේ රිඟින් ටොන් එක ඇහෙනවා... යාඅආආ මේ කෙල්ල කොහෙද. මන් මෙච්චර කෝල්ස් ගන්නවා ඇහෙන්නෙ නැද්ද.... ඉන්නකො අද ගෙදර ගිහින් හොඳ වැඩක් කරන්න...

මන් එහෙම හිත හිත යුන්ගේ ෆෝන් එකේ සද්දේ එන තැනට දිව්වා... ඒත් ඒක වෙන්න කොහොමද?... යුන්ගේ ෆෝන් එක තිබ්බා. ඒ වුනත් ඒක තියන් හිටියෙ හැල්මොනි කෙනෙක්...

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now