After two monthA/N
මාසයක් ගෙවිලා ගියේ ගොඩක් වේගෙන්... මේ වනවිට යුන්රගේ තුවාල ගොඩක් දුරට සනීපවෙලා තියෙනවා... ඒත් කෙල්ලට සැරින් සැරෙට ඔලුවෙන් සියුම් රිදිම් එනවා...
ගිය මාස දෙකේම ජන්කුක් කෙල්ල ලගින් හෙල වුණේ නෑ.... යුන්රගේ හැමදෙම හොයලා බලලා කරේ ජන්කුක්....
අඩුම කොල්ලා මිසිස් ජෙයෝන්ටවත් කෙල්ලගේ වැඩ කරන්න දුන්නෙ නෑ....
ඒත් දැන් සතියකට උඩදි ඉඳන් යුන්රා ආයිත් යුනි යන්න පටන් ගත්තා. ඒත් ඒ දේට නම් ජන්කුක්ගෙ පොඩිවත් කැමැත්තක් තිබ්බෙ නෑ...
කොල්ලා කිව්වේම කෙල්ලට ගෙදර ඉන්නම කියලා... ඒත් ඉතින් යුන්රගේ නහයෙන් ඇඩිල්ල නිසා ජංකුක්ට කෙල්ලට අවසර දෙන්න වුණා...
කොහොමත් ඉතින් මිස්ටර් ජෙයෝන් වගේම මිසිස් ජේයොනුත් කිව්වෙ යුන්රට යුනිවසිටි යන්න දෙන්න කියලා.... කොල්ලත් ඉතින් අකමැත්තෙන් වුණත් එයාට ඒ තීරණේට එකඟ වෙන්න වුණා.....
ඒත් ගිය සතියේ තවත් විශේෂ දෙයක් සිද්ද වුණා..... ඒ යුන්රා නොදන්න ඒත් ජන්කුක් වගේම ජෙයෝන් කපල් එක අතර තිබ්බ රහස.....
ඒ රහස නිසා ජන්කුක් හිටියෙ ලොකු ශොක් එකකින්... කොල්ලට හිතා ගන්න බෑ එයා සතුටු වෙන්න ඕනේද දුක් වෙන්න ඕනේද කියලා......
ඒත් මට සියට දාහක් විශ්වාසයි ඒ රහස නිසා කොල්ලා ඉන්නෙ ගොඩක් ලොකු සතුටකින් කියලා.....
ඒ රහස මොකක් වෙන්න ඇතිද....
ඇයි ඒ රහස නිසා කොල්ලා කලබල වෙලා ඉන්නෙ.....
ඇයි ඒ රහස යුන්රා විතරක් නොදන්නෙ....
ඒ හැමදෙම හැමදාටම රහසක් විදියටම තියෙයි ද......
නෑ එහෙම වෙන්නේ නෑ. කවදාම හරි දවසක යුන්රා ඒ රහස දැනගනි.... එදාට මේ හැමදෙම වෙනස් වෙයි......
.
.
.
.
.
.
.
Jungkook p.o.v
මාස දෙකක් ගෙවිලා ගියෙ ගොඩක් වේගෙන්. මේ මාස දෙකේම යුන්ව බලා ගත්තෙ මම... මට බයයි මගේ මැණිකට ආයිත් මොනා හරි වෙයි කියලා... නෑ මම ඉන්නකන් මගේ කෙල්ලට මොනවත් වෙන්න දෙන්නේ නෑ......
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...