~•~ A/N ~•~

403 53 6
                                    


හායි මෝචිස්,

ඔයාලට පොඩි දෙයක් කියන්න ආවේ....

Mr.Jeon & Mis.Jeon මන් ලියලා ඉවරවෙන්න ළගයි. තව එපි 1ක් හරි 2ක් හරි තමයි ඔයාලට දෙන්න තියෙන්නේ....

ඉතින් මන් හිතන් ඉන්නවා තව කතාවක් ලියන්න... මම ඒ කතාව ගැන හිතලා ඉවරයි. කොටින්ම කිව්වේත් මන් ඒ කතාවට නමක් දාලත් ඉවරයි....

ඒත් මන් ඒ කාතාවට දාන ප්‍රධාන චරිතේ ගැන හිතලා නෑ.... කොහොමත් මන් හිතන් ඉන්නෙ අපෙ ඔප්පලා හත් දෙනාගෙන් එක්කෙනෙක් දාන්න....

ඉතින් මන් ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මන් ඒ එක්කෙනාව දාන්නම්....

කෝහොමත් මන් දැනට ජිමින් ඔප්පා ඉන්න කතාවක් ලියන් යනවා,  එතකොට ජන්කුක් ඔප්පගේ  කතාවනේ මන් දැන් ලියලා ඉවර කරන්න හදන්නෙ...

ඉතින් මන් කැමති අනිත් ඔප්පලා පස් දෙනාගෙන් කෙනෙක්ව දාලා ලියන්න...

ඔයාලා කැමති එක්කෙනක් ඉන්නවනම් කියන්න...

හරි මගේ රිඩර් බබාලා....

අනිවාරෙන් ඔයාලා කැමති කෙනාව මට කියන්න මන් එයාව දාලා කතාව දෙන්නම්.....

MR.JEON & MS.JEON <||JJK||> [completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin