වේදනාව 2

870 124 12
                                    

"jinhu"

'උතුමාණනි'

Yibo ගේ කතා කීර්තිමත් සමග තරුණ සේවිකාවක් ද්වාරයෙන් ඇතුළුවී පළමුව yibo ටත් දෙවනුව shan ටත් හිස නමා ආචාර කළේය...

" ගිහින් යැන්සි කුමරියට එන්න කියනවා"

Yibo තරහින් කෑගැසුහ . ඒ සැනින් සේවිකාව පිටතට දිව ගියේ .. අහිංසක shan ගැන උපන් අනුකම්පාවෙන් ය. නැවතත් Shan දෙසට පැමිණි ඔහු... සිය දෙවුර වසා සිටි ඉතා වටිනා සේද ලොගුව ලිහිල් කරමින් , තම කිරි ගරුඬ පැහැ පිරිමි පපු තලය Shan ඉදිරියේ අඩ නිරුවත් කරමින්

"එක අතකින් මං මගේ මංගල රැය පහන් කල යුතුයිනේ.. උඹගෙන් මට කොහොමත් වැඩක් නෑ .හැබැයි දැං වෙන හැමදෙකින්ම උඹ වේදනා විදින්න ඕනේ .. මාව බැදගත්ත වැරැද්දට උඹ මැරි හැරි ඉපදෙන්න ඕනේ , උබේ මහ ලොකු lunata එයා කරපු වැරැද්ද තේරෙන්න ඕනේ.. මේ yibo අකමැති දේයක් ආය කරන්න හීනෙකින්වත් හිතන එකක් නැතිවෙයි.."

හහ්: හහ්: හා..🤣🤣🤣

Yibo ගේ කුරිරැ හීනා හිස් කාමරය පුරා පැතිර ගියේ ,Shan ගත්තු තීරණයේ භායානක කම් ඕනෑවටත් වැඩිය ඒත්තු ගන්නලා....

"Yibo "

සූළු මොහොතකින් ඇසුනූ කටහඩත් සමගම දොර විවර කර ගනිමීන් කාමරය තුලට පැමිණියේ yibo ගේ පෙම්වතිය වු yanzi හෙවත් මියගිය yibo ගේ පියාගේ සහෝදරයා වූ Jacob කුමරැගේ දියණියයි.

මේ නොංජලයා තියාගෙන ඔයා මොකටද yibo මට කතා කලේ .ඔයාට බැරි වුණා මාව කසාද බැදගන්න .." ඉතිං දැං විතරක් මොකටද මාව මට නම් බැ ඔයාගේ හොර අඹූවා වෙලා ඉන්න.. එක්කෝ මාව සළකුණු කරන්න "

Yansi පැමිණි මොහොතේ පටන් එක දිගට ඇවිටිලි කරමින් ඉල්ලන්නේ ඇයට yibo ගේ අයිතිය ලබා දෙන්න කියලා.මොකද yibo ගෙත් yanzi ගෙත් මේ පළහිලව්ව මාළිගාවේ සියලු දෙනාමටම ප්‍රසිද්ධ රහසක් නිසා .මේ විවාහයත් සමඟම ඇයට හිමිව තිබු තැන අහිමි වෙයි කියා ,ඇය බියෙන් පසුවන්නේ.

"Yanzi ..yanzi..අනේ මන්දා බං උබ නම් අමතක වුනාද , මම මුව බැද ගත්තේ ඇයි කියලා .. මගේ තාත්තාගේන් මට උරුම දේ ගන්න .මට pack head වෙන්න ඕනි නෑ .ඒ උනාට මගේ අම්මගේ පදෙට නැවෙන්න නැති වෙන්න නම් මට මේ මගුල ඕනේ ... මම දැං නිදහස් ..."

Yibo අන්තිම ටික කිව්වේ .සිදූ වෙන කිසිම දෙයක් ගැන හිතාගත නොහැකිව බියට පත් වෙලා ඉන්න පුංචි Shan දිනා දරැණු ආකාරය ට බලමිනි.

"හරි දැං කියන්න ඇයි මට එන්න කිව්වේ කියලා...."

Yansi ඇයගේ දිගු හීනී නියපොතු සහිත අතින් yibo ගේ නිරැවත් පපු පෙදෙස ස්පර්ශ කරමින් සරාගී ආකාරයෙන් විමසූවේ .yibo ව ඇය වෙත නම්ම ගනිමිනි.

"මං ඔයාට වෙන මොකකටවත් එන්න කියන්නේ නැනේ.."

Yibo පැවසූවේ ඔහූගේ සීතල දිව ඇයගේ වම් කන මත එහා මෙහා යවන අතරේය . නමුත් yanzi ගේ නෙත ගැටුනේ අදුරැ කාමරයේ කොනකට වී බෝල ඇගිලි වලින් තමන්ගේ මංගල ඇඳුම පොඩි කරමින් රභසේ ඉකිබිදින shanwai......

" Yibo ඉන්න ... මේ අවජාතක යා තාම මෙතන...."

Yanzi ගේ හඩින් ක්ෂනිකව හිස එසවු Shan ගේ ඇස් ගැටුණේ , හැගීම් වලින් මත් වෙලා හිටපු Bo gage රතු ඇස් සමගයි.හැබයි ,ඒ ඇස් මත් වුණේ Shan නිසා නේමේ කියලා ඔහු හෝදටම දන්නවා....

" ඌ පොඩි එකෙක් yanzi .ඌ මොනවද මේවා ගැන දන්නේ , මට ඕනේ Luna ට ඇසෙන් දුටු සාක්ෂි දෙන්න විතරයි."

Yibo පැවසූවේ shange ඔහුගේ ඇස් ඉවත් කර ගනිමීනි.ඇත්තටම Shan ට yibo කිව්වා වගේ කිසි දෙයක් තේරෙන්නේ නැද්ද.ඔව් Shan කියන්නේ අවුරුදු 14 ක පුංචි කොල්ලෙක්. චාරිත්‍ර සම්පූර්ණ කරලා pack එකට අලූත් Alfa කෙනෙක් එක්කම Luna කෙනෙක් අවශ්‍ය නිසයි , Nishi මේ විවාහය ඉක්මන් කළේ.අනික් අතට ඇය දැන ගෙන ඉදියා yibo පිරිමි ළමයෙකු ට දැන්ම කැමති වෙන්නේ නැහැ කියලා .මොකද yiboත් තාම ලාබාල හින්දා ඔහු දකින්නේ සාමාජයෙන් එක් කොටසක් නිසා ඇය විශ්වාස කළා අනාගතයේදී ඔවුන් සියලු දේ තේරුම් ගනී කියලා. නමුත් ඇගේ විශ්වාසය රැකෙයිද.

එතැන් පටන් එහි පැවතියේ ශරීර එකට ගැටෙන හඩ . ඒකා පරයි අනේකාගේ නැගෙන සූසූම් හඩවල් සහා කිසිත් නොදන්නා අහිංසකයෙකුගේ හදවත බීදි ඉකි බිඳින හඩත්ය.

_________________________________________


Wang yanzi -BetaAge-20Wolf name- yzi__________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yanzi -Beta
Age-20
Wolf name- yzi
__________________________________________

Ayu __°°•°°

My Moon Angle (Yizhan)Where stories live. Discover now