මම හිටියේ කවුළුවෙන් පිටත පේන වනාන්තරය දෙස බලාගෙන ,ඔහු ගිහින් තවම එක් දිනක් වුවත් ,මට දැනුනේ අමාවක දෙදිනක් වගේ ,, මෙතරම් කාලයක් ඔහුගේන් වෙන්වී සිටියත් දැං එහෙම එන්න බෑ,,,ඒත් කල්පනා ලෝකෙක හිටපු මට මතක් වුණේ පෙරදා මැදියම් රාත්‍රිය ,,,ඕමේගාවෙක් වෙච්ච මගේ ජීවිතේ ලස්සන දවසක් , මගේ ගෙලෙහි ඔහුගේ සලකුණ දිගේ දෑත් ගෙනගිය මම පියවි සිහියට ආවේ ද්වාරයට තට්ටු කීරීම හේතුවෙන්.....
උතුමාණනි, ඔබව හමුවීමට ෆීලික්ස් කුමරු ඇතුළු චෙන්ග් කුමරු සහා ආරක්ෂක බින් පැමිණිලා.මුර භටයා කියාගෙන කියාගෙන ගියහම මට හීනා ගියේ ඉබේමයි.
ද්වාරයන් විවර කරන්න...
___________________________________________
පිටුපසින් ඇසුණු හඩත් සමගම මම මගේ ගෙලෙහි පැළද සිටි චන්ද්‍ර මුදුව ගලවාගෙන ඒ දිහාට හැරැණේ එක එල්ලේ.....උතු...... මාණනි. අවට රැස් වෙලා හිටපු සියලු දෙනාගේම මුහුණුවල මෙන්ම කටහඩේද පුදුමයක් ගැබ් වෙලා තිබු බව ඔවුන්ගේන් කැඩී කැඩී පිටවුණු වචන වලින් මනාව පැහැදිලි වෙනවා . ඒ රැස් වෙලා හිටපු හැම අර්ධ වෘකයෙක්ම දනින් වැටුණේ ශුවානයයි මායි විතරක් ඉතුරු කරලා.....
ඔබතුමා පැමිණෙයි කියා හීනෙකින්වත් බලාපොරොත්තුවක් අප සතුව පැවතියේ නෑ කමා කරන්න සිදු වු දෝෂයට,, පුංචි ඕමේගා පැටියාගේ මේට් යාවෝ කිව්වේ මගේ ඉස්සරහා දණින් වැටිලා හිස බිමට හෝවාගෙන, මට ඔවුන් කිසිවෙකු ගේ ගරැබුහුමන් අවශ්‍යය නෑ , ඇරත් මමයි ඔවුන්ට ගෞරව කළ යුත්තේ , මෙතරම් ව්‍යසනකාරී වාතාවරණයකදීත් සියල්ලෝම ආරක්ෂා කරගෙන එකට ජීවත් වුණාට.මම මගේ දකුණත ඉදිරියට දික් කර නැගී සිටින්න යැයි සංඥා කළේ එම නිසාමයි,
ඔබේ මැණියන් අවසානයේ පිළිගත්තා අනාවැකියක් කිසි දින වළකාලිය නොහැකි බව ,,,,,, ආගන්තුක කටහඩ පැවසුවේ සෘජුව මගේ මුහූණ දෙස බලාගෙන ....ඒලාපීයා.......මම කොහෙත්ම මෙහීදී බලා පොරොත්තු නොවුන කෙනෙක් ,,, නමුත් දෛවය හරි පුදුමාකාරයි, ඒ පුදුමය සිතේ තියාගෙනම මම ඉදිරියට ගොස් ඒ දකුණු සුරත ගෙන පිට අල්ලට හාදුවක් තැබුවේ , එය මහත්මා ගුණයක් නිසා,ඇරත් ඇය තරම් මාව හොදින් දන්න කෙනෙක් තවත් නැතිව ඇති .
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්‍ර්‍යත්නයක් 🔞