හරිත වනාන්තරයට මළානික හිරු උදාවෙන් තවත් දිනක් උදාවීය,,යීබෝ සහා ශුවාන් ස්කෝටාදියට ගිහින් හරියටම අදට සතියකි.ඒ අතර තුල සියල්ල සාමකාමීව පැවතියත් ඊයේ සවස් යාමේ සිට හරිත කුටිය තුල තත්වය නම් එතරම් යහපත් නොවීය,
බු.....වෑක්.....ඈක්........බු...........වෑක්....... ජාන් සිටියේ සම්පූර්ණ කුසම හිස් කර නැවත නැවත පිත පිට කරමිනි.
ජාන්,,,,,,මේ වතුර ටිකවත් බොන්න........
බින් පැවසුවේ හතරට පහට නැවිලා ඉන්න ජාන් ගේ පිට අතගාන අතරේය. ඊයේ සවස් යාමයේ සිට ජාන්ට ඕක්කාරය සමග පිත පිටවන්නේ මක් නිසාද කියා දෙදෙනාටම වැටහීමක් නෑ....
උතුමාණන් ට බැරි නම් අඩු තරමේ චෙන් ගගාටවත් කියන්න දීපන් මේ ගැන , නැත්තං උබට මොකක් හරි වුනොත් මගේ බෙල්ල ඉවරයි.
බින් පැවසුවේ සැබවින්ම බියට පත්වය,මක් නිසාද යත් ඊයේ රාත්‍රීයේම ඔවුන් දෙදෙනාට නිසි නින්දක් නොවීය.
චෙන්සු ගගාට කියන්න එපා,, චෙනා මුන් පවර් පැක් එකට ගිහින් , ඉතිං මාව පරීක්ෂා කරන්න එයාට කවුරුත් එවන්න බෑ ගගා..... ...
මං කිව්වේ බය වෙලා බලං ඉන්න බින් ගගාගේ ඇගට හේත්තු වෙලා, කොටින්ම කිව්වොත් කෙලින් හිටගෙන ඉන්නටවත් මට පණ නෑ........
උඹටවත් හිතාගන්න බැරිද ලෙඩ වුණේ ඇයි කියලා........ බලහන්කෝ කන කන එක වමනේ කරනවනේ.....
ජාන් ගේ මුහුණ වතුර ටිකකින් පිසමින් බින් පැවසුවේ සැබවින්ම කනස්සලු හඩකිනි,,,කාපු දෙයක් නිසා තමා ගගා ,වෙන මොකක්වත් හින්දා නෙවෙයි....
ඇයි උඹ මට නොදී මොනවද කෑවේ,,,මට නොදී මොනවහරි කෑවනම් තොට ඔහොම වෙලා මදී ....ශාන් ව අතින් අල්ලාගෙන රැගෙන යන අතර වාරයේදී බින් පැවසුවේ ශාන්ගේ මැළවුනු මුහුණට සිනහවක් ගෙන එමිනි,
අනේ මම මුකුත් හොරෙන් කෑවේ නෑ ගගා,,,ෆෙයි ජීයී ගෙනත් දීපු පොඩි ගෙඩි ටිකක් කෑවේ.....ශාන් හිමින් පැවසුවේ බින්ගෙන් අනිවාර්යයෙන්ම කණ පුරවලා අහගන්න වෙන බව දැන දැනමයි.තොට මං කියලා තියෙනවා ඔය එක එක ගෑණු ගෙන රෙද්දවල් කන්න එපා කියලා ,අනිත ඕකුන් එක්ක එච්චර ඇයි හොඳයියක් තියාගන්න එපා බං. අපි දන්නෑනෙ මොක්කුද කියලා, මට නම් ඒ එකෙක් ගැනවත් කිසිම පැහැදීමක් නැහැ...
යීබෝ ගිය දවසට පහුවදා ඉදන් ශාන් සහා වෙලොස් නායිකාව ෆෙයී අතර පැවතියේ ඇදහිය නොහැකි මිත්‍රත්වයෙකි,ෆෙයී සැම විටම ශාන් අතර දැවටීමට උත්සහා ගත් අතර නිරන්තරයෙන් ඇල්ෆා යීබෝගෝ සහා ඔහුගේ බැදීම ගැන හාර හාර අවුස්සන්න කටයුතු කළේය.ශාන් එහි අමුත්තක් නොවුණත් බින් නම් හිටියේ මේ සම්බන්ධව හිත් අමනාපයෙනි.
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්ර්යත්නයක් 🔞