කුමක්ද ඔබේ කොන්දේසිය....Jan පාලක තුමන් ඇසුවේ තමාගේ සාමකාමී සිහිනහවත් මුහුණට ආරැඩ කරගෙනය.වටපිටාවේ පැවතියේ සමකාමී හඩ පරයා වෙළඳ ප්‍රධානී තුමන්ගේ හඩ ව්‍යාප්ත වු අතර එය පාලක තුමන් බලාපොරොත්තු වු ආකාරයේම කොන්දේසියක් විය.
අර්ධ වෘක්කයන් සියලු දේනාම මේස භූමිය අතහැර යා යුතුයි . නැතිනම් මින් පලක් නෑ ...
අවට පැවතියේ දැඩි නිහඩතාවයකි . එය කෙලෙස සිදු කරන්නද තමන් උපන් භූමිය . තමන්ගේ මුතුන් මිත්තන්ගේ සාමකාමීව සැතපෙන භූමිය . කෙලෙස පිටින් පැමිණි පිරිස්ක් කියු පලියට එලෙස සියල්ල හකුලාගෙන යන්නේ.....
එය කෙලෙස සිදු කරන්නද ... මේ අපේ වාසභුමිය පිටින් පැමිණි ඔබලා කියු සැනින් සියල්ල අතහැර දමා අප යා යුතුද ... කුමක්ද මෙහි අර්ථය.
Kiren පැවසුවේ තමාගේ වෘක හඩ භාවිත කරමිනි. එහි ශක්තිමත් වේග රිද්මය දරාගත නොහැකිවූ එක් පාර්ශවයකගේ දැස් රත් පැහැයෙන් වර්ණ ගැන්විණි . ඒ කිසි විටෙකත් සාමාන්‍ය ජනතාවගේ නම් නොවිය. නමුත් කවරෙකු හෝ එහි වෙනස්වීම දුටුවා නම් අනාගතයේ දී ඇති විය හැකි භයානක ඉරණම යම් තරමකින් හෝ වෙනස් වීමට තිබුණි.
නුඹලා ට මෙය අතහැර දමා යා නොහැකිනම් අපේගේ ප්‍රියයන් ආරක්ෂා කර ගැනීම උදෙසා යම්කිසි ඖෂධයක් ලබා දෙනු මැන.
උඹලට හැකිද අපිට ඖෂධයක් දෙයක් ලබා දීමට
නොහැකි නොහැකිය. ඔවුන්ගේ ම ව්‍යාප්ත වූ මෙම රෝගයට ඖෂධ ලබාදීමට ඔවුන්ට නොහැකිය.
සමාන්‍ය ජනතාව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර සිටියේ ය .
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්‍ර්‍යත්නයක් 🔞